EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න......

    ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව....... :eek:

    :rolleyes: මම නම් රීසෙට් කරාට පස්සේ දැන් වැඩ ලෙසටම..... ඕනාම කරන ඈප් විතරක් දාගත්තහම වදයක් නෑ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: අඩේ මගේ එකට අප්ඩේට් එනවනේ බං.... S3 i9305 4G එක..... :D

    උඹේ LTE මොඩ්ල් එක යකෝ....... gt-i9305 මොඩ්ල් එක & ram එක 2gb....... මගේ එක gt-i9300 මොඩ්ල් එක & ram එක 1gb...... අපි දෙන්න ළඟ තියෙන්නේ s3 මොඩ්ල් දෙකක්.....

    මම අර පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කෙලවෙලා ආයේ ෆර්ම්වෙයා එක දම්මගත්තනේ එකෙක්ට කියලා....... ඌ දාලා තියෙන්නේ පෝලන්ඩ් වර්ෂන් එකක්....... ඒ උට්ටට අප්ඩේට්ස් නෑ එන්නේ....... හැමදාම මම සෑම්මොබයිල් එකේ චෙක් කරනවා අප්ඩේට්ස් නෑ....... :(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ බජට් එක කියාද.......?

    :rolleyes: කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්....... :( ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්..... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඈන්ඩ්‍රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....?? :angry:

    ටැබේ ප්‍රයිසින් එවලා නෑ බං අපිට..... ලැප් විතරයි එවන්නේ..... :yes:

    ඉන්ටර්නෙට් එකේ කොහෙවත් නෑ බං. මේ ඔප්ෂන් තියෙන එකක්..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: බය උනා...... :lol:

    ඔව් අන්න එම

    iye giya ada ba oi :oo: heta poya anidda yaman aye
    :yes::yes::yes::yes:

    කොන්දේ අමාරුවක් ඇවිල්ලා බන් අය්යේ ඉකිලා ඉන්නේ

    උඹේ LTE මොඩ්ල් එක යකෝ....... gt-i9305 මොඩ්ල් එක & ram එක 2gb....... මගේ එක gt-i9300 මොඩ්ල් එක & ram එක 1gb...... අපි දෙන්න ළඟ තියෙන්නේ s3 මොඩ්ල් දෙකක්.....

    මම අර පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කෙලවෙලා ආයේ ෆර්ම්වෙයා එක දම්මගත්තනේ එකෙක්ට කියලා....... ඌ දාලා තියෙන්නේ පෝලන්ඩ් වර්ෂන් එකක්....... ඒ උට්ටට අප්ඩේට්ස් නෑ එන්නේ....... හැමදාම මම සෑම්මොබයිල් එකේ චෙක් කරනවා අප්ඩේට්ස් නෑ....... :(:(:(

    මෙහෙමය් කෙලින්ම odin එකෙන් ගහපන් බන් ඔරිගීනල් සොෆ්ට් එක අරගෙන

    හපෝ මුන් මේ android මුකුත් දන්නේ නැති සුට්ටල සෙට් එකක් නෙහැ

    :(:(:(:(http://www.elakiri.com/forum/showthread.php?t=1652874
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈනිවසරි එක අල්ලලා ෆෝන් එකයි පෙන්නලාවත් මොනවා හරි කරගන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි...

    මරු කියවයි දැං ඇවිල්ලා.. :lol:

    :eek: ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........ :dull::dull::dull::dull:

    :rolleyes: මගේ එකේ 1.74GB කියලා පෙන්වන්නේ.... නෝමල් 800ක් 900MB Use වෙනවා...... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්‍රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ..... :(

    ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා වින්ඩෝස් වලට මාරුවෙච්ච කිසි එකෙක් මේක චාටර් කියනවා මම අහලා නෑ. ඒ නිසා බය නැතුව ගනිං. වෙනදට වඩා මොනා හරි ලැබෙනවා ඇනිවසරියට සුවර්...

    :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :eek: ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති. :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ උබේ ඉග්නොර්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ බස් ටික රැස්වීමට නොමිලේ සෙනග ගේන්න ගිහිල්ලනේ.....
    මේ බස් සේරම ඩිපෝවට දාල රියදුරු මහත්තුරු ගෙදර ගිහින්, දිවුවොත් රැස්වීමට සෙනග එයි කියල.:baffled::dull:

    :lol: සිගිති ආතල්...... :angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා වින්ඩෝස් වලට මාරුවෙච්ච කිසි එකෙක් මේක චාටර් කියනවා මම අහලා නෑ. ඒ නිසා බය නැතුව ගනිං. වෙනදට වඩා මොනා හරි ලැබෙනවා ඇනිවසරියට සුවර්...

    :lol:

    :confused::confused::confused:

    http://forum.xda-developers.com/galaxy-s3/general/official-korean-sgs-iii-shw-m440s-shv-t1749214

    මේ තියෙන්නේ වෙරියන්ට් වලට එන ත්‍රෙඩ් එක

    බලපල්ලා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මම නම් රීසෙට් කරාට පස්සේ දැන් වැඩ ලෙසටම..... ඕනාම කරන ඈප් විතරක් දාගත්තහම වදයක් නෑ...... :yes:

    එක තමා බං මමත් දැන් එක කරලත් බලනවා.........

    බැලුවේ නෝනාට කියලා ලුමියා එකක අරගෙන පස්සේ මේක එයාට දීලා එක මම ගන්න...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ LTE මොඩ්ල් එක යකෝ....... gt-i9305 මොඩ්ල් එක & ram එක 2gb....... මගේ එක gt-i9300 මොඩ්ල් එක & ram එක 1gb...... අපි දෙන්න ළඟ තියෙන්නේ s3 මොඩ්ල් දෙකක්.....

    මම අර පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කෙලවෙලා ආයේ ෆර්ම්වෙයා එක දම්මගත්තනේ එකෙක්ට කියලා....... ඌ දාලා තියෙන්නේ පෝලන්ඩ් වර්ෂන් එකක්....... ඒ උට්ටට අප්ඩේට්ස් නෑ එන්නේ....... හැමදාම මම සෑම්මොබයිල් එකේ චෙක් කරනවා අප්ඩේට්ස් නෑ....... :(:(:(

    :yes: ඔව් ඔව් වෙනස් නේහ්.....

    නිකමට වෙන වර්ෂන් එකක් ගහලා බලපන්...... මම අර O2 වර්ෂන් එකක් ගැහුවා.... ඔන් වෙනකොට පට්ට....... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්....... :( ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්..... :yes:

    මේක බලපන්කො...... මම හිතන්නේ මේක සුපිරි....... දැන් 18000 ක් වෙන්නේ..... මගේ අදහස නෙක්සස් ෆෝන් වලට android අප්ඩේට්ස් සට සට ගාලා එනවා වගේ microsoft ෆෝන්ස් වලටත් වින්ඩෝස් අප්ඩේට්ස් සට සට ගාලා දෙයි......

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙමය් කෙලින්ම odin එකෙන් ගහපන් බන් ඔරිගීනල් සොෆ්ට් එක අරගෙන
    හපෝ මුන් මේ android මුකුත් දන්නේ නැති සුට්ටල සෙට් එකක් නෙහැ

    odin එකෙන් ගහලා නේන්නම් දෙපාරක්ම not registered in network කියලා එන්න ගත්තේ කෝල්ස් & sms කිසිදෙයක් බෑ....... අනිත් එව්වා ලෙසට වැඩ.......
     
    Status
    Not open for further replies.