හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න......
ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව.......![]()
මම නම් රීසෙට් කරාට පස්සේ දැන් වැඩ ලෙසටම..... ඕනාම කරන ඈප් විතරක් දාගත්තහම වදයක් නෑ...... 
iye giya ada ba oi
අහ කුකුලොහ්...
අද ජිම් යන්නේ නැද්ද??
බැට්ල්ෆිල්ඩ් ගන්ට පුළුවන් වෙයදා අද???
heta poya anidda yaman ayeඅඩේ මගේ එකට අප්ඩේට් එනවනේ බං.... S3 i9305 4G එක.....
![]()

උඹේ බජට් එක කියාද.......?
කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්.......
ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්..... 
මගේ 512
ෆෝන් මෙමරියත් ෆුල්. කාර්ඩ් එකත් ෆුල්. ඔය තියෙන්නේ යස අගේට..![]()

ඈන්ඩ්රොයිඩ් ගන්න එපාලු..... සැම්සුන් ගනින්ලු..... තෝ ගංජා ගහලද යකෝ.....??
![]()
ටැබේ ප්රයිසින් එවලා නෑ බං අපිට..... ලැප් විතරයි එවන්නේ.....![]()
බය උනා......
![]()
iye giya ada ba oiheta poya anidda yaman aye

උඹේ LTE මොඩ්ල් එක යකෝ....... gt-i9305 මොඩ්ල් එක & ram එක 2gb....... මගේ එක gt-i9300 මොඩ්ල් එක & ram එක 1gb...... අපි දෙන්න ළඟ තියෙන්නේ s3 මොඩ්ල් දෙකක්.....
මම අර පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කෙලවෙලා ආයේ ෆර්ම්වෙයා එක දම්මගත්තනේ එකෙක්ට කියලා....... ඌ දාලා තියෙන්නේ පෝලන්ඩ් වර්ෂන් එකක්....... ඒ උට්ටට අප්ඩේට්ස් නෑ එන්නේ....... හැමදාම මම සෑම්මොබයිල් එකේ චෙක් කරනවා අප්ඩේට්ස් නෑ.......![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1652874ඈනිවසරි එක අල්ලලා ෆෝන් එකයි පෙන්නලාවත් මොනවා හරි කරගන්න ලැබේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරමි...
මරු කියවයි දැං ඇවිල්ලා..![]()
ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති. 
අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........![]()
මගේ එකේ 1.74GB කියලා පෙන්වන්නේ.... නෝමල් 800ක් 900MB Use වෙනවා...... 
බලන්න ඕනා...... ඒ උනාට මේක තෑගි දෙන්න ගන්න නිසා.... එයත් මේ ඈන්ඩ්රොයිඩ් එකටම හුරු වෙලා නිසා.... මූණ නොරොක් කර ගනීද දන්නේ නෑ.....
![]()

ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති.
![]()

ඒ බස් ටික රැස්වීමට නොමිලේ සෙනග ගේන්න ගිහිල්ලනේ.....
මේ බස් සේරම ඩිපෝවට දාල රියදුරු මහත්තුරු ගෙදර ගිහින්, දිවුවොත් රැස්වීමට සෙනග එයි කියල.![]()
සිගිති ආතල්...... 
ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරලා වින්ඩෝස් වලට මාරුවෙච්ච කිසි එකෙක් මේක චාටර් කියනවා මම අහලා නෑ. ඒ නිසා බය නැතුව ගනිං. වෙනදට වඩා මොනා හරි ලැබෙනවා ඇනිවසරියට සුවර්...
![]()

මම නම් රීසෙට් කරාට පස්සේ දැන් වැඩ ලෙසටම..... ඕනාම කරන ඈප් විතරක් දාගත්තහම වදයක් නෑ......
![]()

උඹේ LTE මොඩ්ල් එක යකෝ....... gt-i9305 මොඩ්ල් එක & ram එක 2gb....... මගේ එක gt-i9300 මොඩ්ල් එක & ram එක 1gb...... අපි දෙන්න ළඟ තියෙන්නේ s3 මොඩ්ල් දෙකක්.....
මම අර පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කෙලවෙලා ආයේ ෆර්ම්වෙයා එක දම්මගත්තනේ එකෙක්ට කියලා....... ඌ දාලා තියෙන්නේ පෝලන්ඩ් වර්ෂන් එකක්....... ඒ උට්ටට අප්ඩේට්ස් නෑ එන්නේ....... හැමදාම මම සෑම්මොබයිල් එකේ චෙක් කරනවා අප්ඩේට්ස් නෑ.......![]()
ඔව් ඔව් වෙනස් නේහ්..... 
කාඩ් එකේ ලිම්ට් එක 30යි බං....... 20ක් 25ක් වගේ තමා ඉතින්.......
ඊට වඩා වැඩක් නෑ බං...... ගෙවාගෙන යන්න දෙනවා නම් විතරයි ඉතින් පුලුවන්.....
![]()
මෙහෙමය් කෙලින්ම odin එකෙන් ගහපන් බන් ඔරිගීනල් සොෆ්ට් එක අරගෙන
හපෝ මුන් මේ android මුකුත් දන්නේ නැති සුට්ටල සෙට් එකක් නෙහැ