EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක බලපන්කො...... මම හිතන්නේ මේක සුපිරි....... දැන් 18000 ක් වෙන්නේ..... මගේ අදහස නෙක්සස් ෆෝන් වලට android අප්ඩේට්ස් සට සට ගාලා එනවා වගේ microsoft ෆෝන්ස් වලටත් වින්ඩෝස් අප්ඩේට්ස් සට සට ගාලා දෙයි......

    පට්ටය!

    ඩුවල් සිම් එක නම් ගනන් එපා. මාව ඉග්නෝර් ලිස්ට් එකට දානවා කිව එකාටත් එක්ක කියන්නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගිය සතියේ එකෙකුට මම ඔය විදියටම බ්‍රේන් වොශ් කරලා අරන් දුන්නා එකක්. 625 එකක්. ඌ දවස් දෙකක් විතර යනකං මට අමත අමත හිටියා. දැං ඌ වහ වැටිලා ඉන්නේ. ඌට මම දැං අමතනවා මට ඌ කිවපුවට.. :D

    :rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල සදුදා වහලා නැති වෙයි නේද.....?? :rolleyes:

    :cool: බලමු බලමු...... සැම්සුන් වලට තමා එයා ආසා නම්..... වින්ඩෝස් එකක් උස්සන් ගිහින් මූඩ් ගහගත්තොත්..... :(

    සඳුදා නිවාඩුවක් තියෙනවා නේද? දැං එන්න පුලුවන්ද? 12.30ට කලින් හැබැයි. සඳුදා Q Tel නම් ඇරලා ඇති.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: බලමු බලමු...... සැම්සුන් වලට තමා එයා ආසා නම්..... වින්ඩෝස් එකක් උස්සන් ගිහින් මූඩ් ගහගත්තොත්..... :(

    පිස්සුද එහෙම වෙන්නේ නෑ........ උඹට මාස්ටර් ප්ලෑන් එකක් ගහලා වින්ඩෝස් ෆෝන් එකක් අතපත ගාන්න නෝනාට අවස්ථාවක් හදලා දෙන්න බැරිවෙයිද කොහොමද එයාගේ ප්‍රතිචාර කියලා බලාගන්න.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩිවයින් එකේ උඹේ යාලුවාගෙන් අහල කියහන්කෝ මාමේ microsoft lumia 525 එක කියාද වෙන්නේ කියලා....... ඩුවල් සිම් මොඩ්ල් එකක් එනවා එක ගැන නෙවෙයි අහන්නේ මේ හොඳේ තනි සිම් මොඩ්ල් එක ගැන..........

    :oo: 525 නෑලු බං මාකට් එකේ..... :(

    530 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 11900/=
    535 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 17500/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry:
    නොදකිං. ඊයේ තෝ රෑට කෑවේ මොනාද? උදේ ඇඳ යට මරුවැලක් පෑගිලාද? පෝස්ට් ටික බලපිය. මම කිව්වේ ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා. ගන්නම ඕනේ නම් සැම්සුන්ග් ඇරෙන්න වෙන එකක් ගන්න එපා කියලා.. :confused:

    :lol: එහෙමවත් කියමු ඉතින් දැන්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: 525 නෑලු බං මාකට් එකේ..... :(

    530 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 11900/=
    535 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 17500/=

    අපොයි 525 නෙවෙයි 535 තමා මම කිව්වා එක........ මට පොඩි වැරදීමක්........ :oo::baffled:

    535 ඩුවල් සිම් එක නෙවෙයි බං තනි සිම් එක නෑලුද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක තමා බං මමත් දැන් එක කරලත් බලනවා.........

    බැලුවේ නෝනාට කියලා ලුමියා එකක අරගෙන පස්සේ මේක එයාට දීලා එක මම ගන්න...... :P

    :baffled: මගෙත් එහෙම අයිඩියා එකක් තිබිලා..... මම කිව්වා මේක එයාට දෙන්නම් අළුත් එක මම ගන්නම් කියලා...... අපෝ මූණ එල්ලන්..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මගෙත් එහෙම අයිඩියා එකක් තිබිලා..... මම කිව්වා මේක එයාට දෙන්නම් අළුත් එක මම ගන්නම් කියලා...... අපෝ මූණ එල්ලන්..... :(

    :P:P:rofl::rofl: එහෙනං ඕනා එකක්ම අරන් දිහන්කෝ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක බලපන්කො...... මම හිතන්නේ මේක සුපිරි....... දැන් 18000 ක් වෙන්නේ..... මගේ අදහස නෙක්සස් ෆෝන් වලට android අප්ඩේට්ස් සට සට ගාලා එනවා වගේ microsoft ෆෝන්ස් වලටත් වින්ඩෝස් අප්ඩේට්ස් සට සට ගාලා දෙයි......

    :baffled: බලන්න බෑ..... ලෝඩ් වෙන්නේ නෑ..... 64Kbps ලිමිටඩ්.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොයි 525 නෙවෙයි 535 තමා මම කිව්වා එක........ මට පොඩි වැරදීමක්........ :oo::baffled:

    535 ඩුවල් සිම් එක නෙවෙයි බං තනි සිම් එක නෑලුද.......?

    :no: ඩුවල් සිම් ලු බං..... :( අර හුවාවේ එකත් හොදලු..... අවුරුදු 2ක් වොරන්ටි...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ඩුවල් සිම් ලු බං..... :( අර හුවාවේ එකත් හොදලු..... අවුරුදු 2ක් වොරන්ටි...... :yes:

    ටහිකේ...... මම සොෆ්ට්ලොජික් උන්ගෙනුත් දැන් ඇහුවා..... උන් දන්නෙවත් නෑ එකේ තනි සිම් මොඩ්ල් එකක් තියෙනවා කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ටය!

    ඩුවල් සිම් එක නම් ගනන් එපා. මාව ඉග්නෝර් ලිස්ට් එකට දානවා කිව එකාටත් එක්ක කියන්නේ

    :oo: ඩුවල් සිම් විතරනේ බං තියෙන්නේ.... බලමුකෝ හොයලා.... ඒ කියන්නේ 530 / 5352 වල ඩුවල් සිම් සහ සිංගල් සිම් මොඩල් දෙකක් එනවද....??

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.