මේක බලපන්කො...... මම හිතන්නේ මේක සුපිරි....... දැන් 18000 ක් වෙන්නේ..... මගේ අදහස නෙක්සස් ෆෝන් වලට android අප්ඩේට්ස් සට සට ගාලා එනවා වගේ microsoft ෆෝන්ස් වලටත් වින්ඩෝස් අප්ඩේට්ස් සට සට ගාලා දෙයි......
පට්ටය!
ඩුවල් සිම් එක නම් ගනන් එපා. මාව ඉග්නෝර් ලිස්ට් එකට දානවා කිව එකාටත් එක්ක කියන්නේ


එල එල සදුදා වහලා නැති වෙයි නේද.....??
නෑ ෆස්ට් වෝනින්..... සෙකන්ඩ් ලිස්ට්..... 
525 නෑලු බං මාකට් එකේ..... 
එහෙමවත් කියමු ඉතින් දැන්......