සඳුදා නිවාඩුවක් තියෙනවා නේද? දැං එන්න පුලුවන්ද? 12.30ට කලින් හැබැයි. සඳුදා Q Tel නම් ඇරලා ඇති.
සදුදා බැංකු තමා නිවාඩු..... කොමර්ෂල් නිවාඩුවක් නෙවේ.... ඒ කියන්නේ ශොප් ඈරලා ඈති...... දැන් එන්න බෑ බං.... වැඩ වගයක් තියේ.....සඳුදා නිවාඩුවක් තියෙනවා නේද? දැං එන්න පුලුවන්ද? 12.30ට කලින් හැබැයි. සඳුදා Q Tel නම් ඇරලා ඇති.
සදුදා බැංකු තමා නිවාඩු..... කොමර්ෂල් නිවාඩුවක් නෙවේ.... ඒ කියන්නේ ශොප් ඈරලා ඈති...... දැන් එන්න බෑ බං.... වැඩ වගයක් තියේ.....පිස්සුද එහෙම වෙන්නේ නෑ........ උඹට මාස්ටර් ප්ලෑන් එකක් ගහලා වින්ඩෝස් ෆෝන් එකක් අතපත ගාන්න නෝනාට අවස්ථාවක් හදලා දෙන්න බැරිවෙයිද කොහොමද එයාගේ ප්රතිචාර කියලා බලාගන්න.......
එදා කිනාගේ ෆෝන් එක පෙන්වන්න බැරි උනා නේ...... වැඩක් නෑ බං ඕවායේ ෆීචර්ස් එයාලට..... ලුක් එක තමා බලන්නේ..... ෆීචර්ස් ගැන කොහෙද බං ගෑනුන්ට තේරෙන්නේ.... 
ඩුවල් සිම් විතරනේ බං තියෙන්නේ.... බලමුකෝ හොයලා.... ඒ කියන්නේ 530 / 5352 වල ඩුවල් සිම් සහ සිංගල් සිම් මොඩල් දෙකක් එනවද....??
ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව.....??![]()
එහෙනං ඕනා එකක්ම අරන් දිහන්කෝ......
ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....?? 
එදා කිනාගේ ෆෝන් එක පෙන්වන්න බැරි උනා නේ...... වැඩක් නෑ බං ඕවායේ ෆීචර්ස් එයාලට..... ලුක් එක තමා බලන්නේ..... ෆීචර්ස් ගැන කොහෙද බං ගෑනුන්ට තේරෙන්නේ....
![]()
ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....??
![]()
නැන්දා TV බලලා මේකෙන්..... අපේ ඩේටා රීසෙට් වෙන්නේ 5 වෙනිදට .... ගිගා 25 මදි වගේ දැන් නම්..... 
නැන්දා TV බලලා මේකෙන්..... අපේ ඩේටා රීසෙට් වෙන්නේ 5 වෙනිදට .... ගිගා 25 මදි වගේ දැන් නම්.....
![]()

නෑ ෆස්ට් වෝනින්..... සෙකන්ඩ් ලිස්ට්.....
![]()

525 නෑලු බං මාකට් එකේ.....
![]()
530 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 11900/=
535 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 17500/=

නොකියා....... නොකියා.......
එල එල බලමු..... උඹත් ගන්නවා නම් එක පාර බලමුද....?? 
ඩුවල් සිම් ලු බං.....
අර හුවාවේ එකත් හොදලු..... අවුරුදු 2ක් වොරන්ටි......
![]()

ටහිකේ...... මම සොෆ්ට්ලොජික් උන්ගෙනුත් දැන් ඇහුවා..... උන් දන්නෙවත් නෑ එකේ තනි සිම් මොඩ්ල් එකක් තියෙනවා කියලා......

කියහන් දැන් android කොල්ලයි බල්ලයි පුසායි හැම එකා ලංගම තියෙනවා ෆේක් එව්වයි චයිනිස් එව්වයි කියලා...... වින්ඩෝස් තියෙන්නේ ඩිසන්ට් අය ළඟ විතරයි කියලා........ & තව කියහන් මේ අපේ එක්කෙනා (දේදුනු) ත් වින්ඩෝස් ෆෝන් එකකට වහ වැටිලා ඉන්නේ කියලා........
හරි හරි ..... තෑග්ගක් නිසා කලින් මෙන්න මේක ගන්නවා කිය කියා ඉන්න බෑ නේ..... හොරෙන්ම ගිහින් දෙන්න එපායේ......

ඩුවල් සිම් විතරනේ බං තියෙන්නේ.... බලමුකෝ හොයලා.... ඒ කියන්නේ 530 / 5352 වල ඩුවල් සිම් සහ සිංගල් සිම් මොඩල් දෙකක් එනවද....??
ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව.....??![]()

සදුදා බැංකු තමා නිවාඩු..... කොමර්ෂල් නිවාඩුවක් නෙවේ.... ඒ කියන්නේ ශොප් ඈරලා ඈති...... දැන් එන්න බෑ බං.... වැඩ වගයක් තියේ.....
MICROSOFT 535 එකේනම් ඩුවල් සිම් & තනි සිම් ෆෝන්ස් දෙකක් තියෙනව.......
ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව ඩුවල් ස්ටෑන්ඩ් බයි....... බැටරි බහිනෝ......

එල එල බලමු..... උඹත් ගන්නවා නම් එක පාර බලමුද....??
![]()

ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....??
![]()