EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සඳුදා නිවාඩුවක් තියෙනවා නේද? දැං එන්න පුලුවන්ද? 12.30ට කලින් හැබැයි. සඳුදා Q Tel නම් ඇරලා ඇති.

    :yes: සදුදා බැංකු තමා නිවාඩු..... කොමර්ෂල් නිවාඩුවක් නෙවේ.... ඒ කියන්නේ ශොප් ඈරලා ඈති...... දැන් එන්න බෑ බං.... වැඩ වගයක් තියේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද එහෙම වෙන්නේ නෑ........ උඹට මාස්ටර් ප්ලෑන් එකක් ගහලා වින්ඩෝස් ෆෝන් එකක් අතපත ගාන්න නෝනාට අවස්ථාවක් හදලා දෙන්න බැරිවෙයිද කොහොමද එයාගේ ප්‍රතිචාර කියලා බලාගන්න.......

    :rolleyes: එදා කිනාගේ ෆෝන් එක පෙන්වන්න බැරි උනා නේ...... වැඩක් නෑ බං ඕවායේ ෆීචර්ස් එයාලට..... ලුක් එක තමා බලන්නේ..... ෆීචර්ස් ගැන කොහෙද බං ගෑනුන්ට තේරෙන්නේ.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඩුවල් සිම් විතරනේ බං තියෙන්නේ.... බලමුකෝ හොයලා.... ඒ කියන්නේ 530 / 5352 වල ඩුවල් සිම් සහ සිංගල් සිම් මොඩල් දෙකක් එනවද....??

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව.....?? :rolleyes:

    MICROSOFT 535 එකේනම් ඩුවල් සිම් & තනි සිම් ෆෝන්ස් දෙකක් තියෙනව.......

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව ඩුවල් ස්ටෑන්ඩ් බයි....... බැටරි බහිනෝ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P:rofl::rofl: එහෙනං ඕනා එකක්ම අරන් දිහන්කෝ......

    :oo: ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....?? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: එදා කිනාගේ ෆෝන් එක පෙන්වන්න බැරි උනා නේ...... වැඩක් නෑ බං ඕවායේ ෆීචර්ස් එයාලට..... ලුක් එක තමා බලන්නේ..... ෆීචර්ස් ගැන කොහෙද බං ගෑනුන්ට තේරෙන්නේ.... :P

    කියහන් දැන් android කොල්ලයි බල්ලයි පුසායි හැම එකා ලංගම තියෙනවා ෆේක් එව්වයි චයිනිස් එව්වයි කියලා...... වින්ඩෝස් තියෙන්නේ ඩිසන්ට් අය ළඟ විතරයි කියලා........ & තව කියහන් මේ අපේ එක්කෙනා (දේදුනු) ත් වින්ඩෝස් ෆෝන් එකකට වහ වැටිලා ඉන්නේ කියලා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....?? :confused:

    නොකියා....... නොකියා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: නෑ ෆස්ට් වෝනින්..... සෙකන්ඩ් ලිස්ට්..... :yes:

    හා. ඒකත් අර මේකේ උං ආයේ එන්නෙ නෑ කියලා යනවා වගේ ලිස්ට් එකක්. කිය කිය ඉන්නේ නැතුව පලවෙනි එකෙන්ම කරලා දැම්මානම් ඉවරනේ.
    ලයික් මී පුටා! :P

    සිදෙයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: 525 නෑලු බං මාකට් එකේ..... :(

    530 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 11900/=
    535 දෙන්නම් කිව්වා ඩුවල් සිම්...... 17500/=

    :dull:
    ඩුවල් නම් එපෝ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: ඩුවල් සිම් ලු බං..... :( අර හුවාවේ එකත් හොදලු..... අවුරුදු 2ක් වොරන්ටි...... :yes:

    :oo:
    කියන උට්ට අහන්නේ නැත්තම් ඕක ලබ්බක් කොරගං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහිකේ...... මම සොෆ්ට්ලොජික් උන්ගෙනුත් දැන් ඇහුවා..... උන් දන්නෙවත් නෑ එකේ තනි සිම් මොඩ්ල් එකක් තියෙනවා කියලා......

    :lol:
    දවසේ කතාව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියහන් දැන් android කොල්ලයි බල්ලයි පුසායි හැම එකා ලංගම තියෙනවා ෆේක් එව්වයි චයිනිස් එව්වයි කියලා...... වින්ඩෝස් තියෙන්නේ ඩිසන්ට් අය ළඟ විතරයි කියලා........ & තව කියහන් මේ අපේ එක්කෙනා (දේදුනු) ත් වින්ඩෝස් ෆෝන් එකකට වහ වැටිලා ඉන්නේ කියලා........

    :rofl: හරි හරි ..... තෑග්ගක් නිසා කලින් මෙන්න මේක ගන්නවා කිය කියා ඉන්න බෑ නේ..... හොරෙන්ම ගිහින් දෙන්න එපායේ...... :yes: :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඩුවල් සිම් විතරනේ බං තියෙන්නේ.... බලමුකෝ හොයලා.... ඒ කියන්නේ 530 / 5352 වල ඩුවල් සිම් සහ සිංගල් සිම් මොඩල් දෙකක් එනවද....??

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව.....?? :rolleyes:

    එපා කියද්දී ඕනා කියලා ස්ක්‍රීන් එක ලොකු නොකියා ඩුවල් ඇන්ඩ්‍රොයිඩ් එකක් 25ක් දීලා උස්සන් ආවා අපේ ගෙදර උන්දෑ. එක සිම් එකයි පාවිච්චි කරන්නේ කොහොමත්. මාස 04ක් නෑ. සිග්නල් නෑ සමහර වෙලාවට. මල පනිනවා හදීසියට කෝල් කරන්න ගියාම. :dull:

    ඒකෙන් මේකෙන් මගේ ටැබට බැල්මන්ට් එක දාගෙන ඉන්නේ පාර දෙන්න. කොයි වෙලේ හරි රාජසන්තක කරගන්නවා. අහිංසක මගේ ටොශිබා ටැබ. ගේමක් ගහන්න තියෙන්නේත් එච්චරයි.

    මොකෝ දෙන්න බෑ කියන්න යෑ... :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: සදුදා බැංකු තමා නිවාඩු..... කොමර්ෂල් නිවාඩුවක් නෙවේ.... ඒ කියන්නේ ශොප් ඈරලා ඈති...... දැන් එන්න බෑ බං.... වැඩ වගයක් තියේ.....

    ගොඩක් ඔෆිස් නිවාඩු. අපි නම් වැඩ. Ceylon Chamber of Commerce එකෙනුත් නිවාඩුවක් විදියට declare කරලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් ඒවා නිවාඩු. මම යුනිටියට ගියා දැන්. උන් නම් ඇරලා. ඒ නිසා ලිබර්ටියත් ඇරලා ඇති. තෝ වර බලන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MICROSOFT 535 එකේනම් ඩුවල් සිම් & තනි සිම් ෆෝන්ස් දෙකක් තියෙනව.......

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව ඩුවල් ස්ටෑන්ඩ් බයි....... බැටරි බහිනෝ......

    ඩුවල් ස්ටෑන්ඩ්බයි එකේ හොඳකමට එකකටවත් සිග්නල් නෑ සමහර වෙලාවට.. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඒක තමා කල්පනා කරේ.... සැම්සුන් ඩුවල් සිම් එකක් අරන් දෙනවද නැත්නම් අර හුවාවේ එකට යනවද..... නැත්නම් නොකියා ගන්නවද කියලා.....?? :confused:

    නොකියා එපා...:no:
     
    Status
    Not open for further replies.