EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........

    :oo: ශොප් එක වහලා ගෙදර යනකොටම 8 වෙනවනේ බං..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
    හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......

    :oo: බොත්තම් ඔබන කාලේ ගියා මාමේ..... දැන් ටච් ස්ක්‍රීන් කාලේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද හෙට බෑ බං........ එකට සල්ලි හිර කරොත් අනිත් වැඩ වලට නැති වෙනවා සල්ලි....... :baffled:

    :dull: නැද්ද ක්‍රෙඩිට් කාඩ් කට්ටක්....?? නැත්නම් ගන්න හිතන්නත් එපා..... වහක්..... :angry: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය චයිනිස් ඉලව් ඉන්දියන් ඉලව් සතේක වැඩක් නෑ බං........ :dull:

    :yes: හෆොයි ඔව්..... මෙලෝ වැඩක් නෑ... මේ දවස් ටිකේ මොබිටෙල් එක ඒකට දාගෙන... 5800 එක වෝටර් රෙසිස්ටන‍ට් ටෙස්ට් එක ෆේල් උනානේ..... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: නැද්ද ක්‍රෙඩිට් කාඩ් කට්ටක්....?? නැත්නම් ගන්න හිතන්නත් එපා..... වහක්..... :angry: :baffled:

    ගිය සතියේ කෑන්සල් කරා දෙකම. පුදුම සනීපයක් තියෙන්නේ... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හෆොයි ඔව්..... මෙලෝ වැඩක් නෑ... මේ දවස් ටිකේ මොබිටෙල් එක ඒකට දාගෙන... 5800 එක වෝටර් රෙසිස්ටන‍ට් ටෙස්ට් එක ෆේල් උනානේ..... :(

    අර තරිස් කිව්වයි කියපු තැනින් හදාගන්න බැරි වුනාද.......? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ...
    අද...
    ලැබුණු.....
    බෝතලයයි..............

    attachment.php


    රිදිලා මරු කියවයි දැන් ශින්හළු!!!!!!!!!:rofl::rofl::rofl::P
     

    Attachments

    • IMG_20150103_123156_0.jpg
      IMG_20150103_123156_0.jpg
      39.5 KB · Views: 75

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන උට්ටක් චෙක් කරන්නද? කෑලි අරගෙනම එන්න කියපං... :angry:

    :dull: මම අමතලා කිව්වා අළුත්ම අළුත් ෆ්‍රිජ් එකක්ම අරන් වරෙව් කියලා.... තවම නෑ.... අද නොගෙනාවොත් අමතනවා කන් පාත් වෙන්න ඕකුන්ට...... මුන් QC Fail වෙච්ච එකෙක්ද කොහෙද මට එවලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ පරණ ඩොංගලේට...... Huawei E220 :P :rofl:



    අළුත් 43.2 ඩොංගලේට Huawei E3276 :D :P



    මේ හච් එක හැබැයි..... :dull:

    :angry: ස්පීඩ් ටෙස්ට් එකෙත් මහින්ද මාමි ජන්දේ හිගනවා...... :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපෝ නෑ...... ගන්න තිබ්බ අදහසත අතහැරලා දැම්මා.......

    :cool: අම්මෝ ලොකු දෙයක්..... අමතක වෙලා හරි ගෙවන්න ඕනා ගානෙන් රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත් බඩුම තමා...... :angry:

    ගිය සතියේ කෑන්සල් කරා දෙකම. පුදුම සනීපයක් තියෙන්නේ... :dull:

    :cool: පාවිච්චි කරාට වහ තමා ඕක.... :yes:
     
    Status
    Not open for further replies.