පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........
ශොප් එක වහලා ගෙදර යනකොටම 8 වෙනවනේ බං..... 
පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........
ශොප් එක වහලා ගෙදර යනකොටම 8 වෙනවනේ බං..... 
බඩගිනී කියලවත් කියන්න බැරි සයිස් එකක්ද තියෙන්නේ?
ඉතුරු ටික සංජි කියයි.
නෑ එච්චර දරුණු නෑ..... 
බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......
බොත්තම් ඔබන කාලේ ගියා මාමේ..... දැන් ටච් ස්ක්‍රීන් කාලේ..... 
අර කඩුවෙල වඩේ කාරයාගෙන්ද.....??
![]()

අද හෙට බෑ බං........ එකට සල්ලි හිර කරොත් අනිත් වැඩ වලට නැති වෙනවා සල්ලි.......![]()
නැද්ද ක්‍රෙඩිට් කාඩ් කට්ටක්....?? නැත්නම් ගන්න හිතන්නත් එපා..... වහක්.....

ඔය චයිනිස් ඉලව් ඉන්දියන් ඉලව් සතේක වැඩක් නෑ බං........![]()
හෆොයි ඔව්..... මෙලෝ වැඩක් නෑ... මේ දවස් ටිකේ මොබිටෙල් එක ඒකට දාගෙන... 5800 එක වෝටර් රෙසිස්ටනට් ටෙස්ට් එක ෆේල් උනානේ..... 
නැද්ද ක්‍රෙඩිට් කාඩ් කට්ටක්....?? නැත්නම් ගන්න හිතන්නත් එපා..... වහක්.....
![]()
![]()
නැද්ද ක්‍රෙඩිට් කාඩ් කට්ටක්....?? නැත්නම් ගන්න හිතන්නත් එපා..... වහක්.....
![]()
![]()

හෆොයි ඔව්..... මෙලෝ වැඩක් නෑ... මේ දවස් ටිකේ මොබිටෙල් එක ඒකට දාගෙන... 5800 එක වෝටර් රෙසිස්ටනට් ටෙස්ට් එක ෆේල් උනානේ.....
![]()

මේ...
අද...
ලැබුණු.....
බෝතලයයි..............
රිදිලා මරු කියවයි දැන් ශින්හළු!!!!!!!!!![]()

මොන උට්ටක් චෙක් කරන්නද? කෑලි අරගෙනම එන්න කියපං...![]()
මම අමතලා කිව්වා අළුත්ම අළුත් ෆ්‍රිජ් එකක්ම අරන් වරෙව් කියලා.... තවම නෑ.... අද නොගෙනාවොත් අමතනවා කන් පාත් වෙන්න ඕකුන්ට...... මුන් QC Fail වෙච්ච එකෙක්ද කොහෙද මට එවලා...... 
ඩුවල් සිම් ෆෝන් මහා වාත බං......

හරි හරි එහෙනම් සිංගල් සිම් එකක්ම හොයා ගන්නවා..... 
උගෙන් ගෙනෙං. උදේට තියෙයිද දන්නේ නෑ.![]()
උඹ ඌ ඉන්න තැන දන්නේ නෑ කිව්වේ කලින්.....??

ආපෝ නෑ...... ගන්න තිබ්බ අදහසත අතහැරලා දැම්මා.......
අම්මෝ ලොකු දෙයක්..... අමතක වෙලා හරි ගෙවන්න ඕනා ගානෙන් රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත් බඩුම තමා......
ගිය සතියේ කෑන්සල් කරා දෙකම. පුදුම සනීපයක් තියෙන්නේ...![]()
පාවිච්චි කරාට වහ තමා ඕක.... 