Mitsubishi Outlander PHEV එකටත් මේ දවස්වල මාර ඉල්ලුමක් තියෙන්නේ. ගාණ නම් පොඩ්ඩක් වැඩියි මන් හිතන්නේ VEZEL එකකට වැඩිය . පොඩ්ඩක් හොයලා බලපන්.
හැරියර් එක පොඩ්ඩක් බලපන් මචන්...

Mitsubishi Outlander PHEV එකටත් මේ දවස්වල මාර ඉල්ලුමක් තියෙන්නේ. ගාණ නම් පොඩ්ඩක් වැඩියි මන් හිතන්නේ VEZEL එකකට වැඩිය . පොඩ්ඩක් හොයලා බලපන්.

මොකද දන්නේ නේ මේකේ ඉන්න වාහන ඔස්ස්තර්ල tv එකේ programe වලට එහෙම එනෙන් නැත්තේ..

හැමෝගෙන අවධානයට--මොකද දන්නේ නේ මේකේ ඉන්න වාහන ඔස්ස්තර්ල tv එකේ programe වලට එහෙම එනෙන් නැත්තේ..
රත්තරං;17667645 said:හැමෝගෙන අවධානයට--
මචන් සාකච්චාවක් කරන් යනකොට තර්කයෙන් පරද්දන්න බලපන්. එතකොට තමයි උබටත් මටත් අලුත් දේවල් ඉගෙනගන්න ලැබෙන්නේ
ඒ අතර බයිටක් දෙකක් දාන්නේ ආතල් එකට. තරහකට නෙමේ එහෙනම් මහේශයා, යුරජ්, ටොමා අපි මේ කියාගන්න ඒවට මරාගන්න ඕනේ. ඒවා හින්ද තමා ත්රෙඩ් එකක් රසවත් වෙන්නේ
තමන්ගේ මතයට එරෙහි වීම අර එරෝසාන් පොන්ස් වගේ සදාකාලික වෛරයක් කරගන්න එපා
මේවා මේ ජංගි ත්රෙඩ් වත් දේශපාලන කුනුවත් නෙමේ.. අපි ඉගෙනගම්මු.... අලුත් දේවල්... එකිනෙකාගෙන්....
රෙප්16+

හරි නම් ඊයෙ කියපුවට මහේෂ් අපි දෙන්නව කන්න ඕනේ

. ඒත් උබයි මමයි ඒ ත්රෙඩ් දේකේම හුගක් දේවල් විරුද්ද මත වලින් වාද විවාද කරල ඉගෙනගත්ත.
උබත් ඉගෙනගත්ත මාත් ඉගෙනගත්ත. උබයි මමයි ඇතුලුව එලකිරියේ රත ගාය තියෙනා උන් සේරම දේවල් එකතු කරගත්තා.මචන් රත්තරන්, එතකොට මේක ඔය කියන තරම් Failed Product එකක් නම් ඇයි ඔය තරම් මේක මිනිස්සු කෝටි බාගයක් විතර දීලා ගන්නේ? අපි ඉතින් ඔය හොද සුපිරි ගනයේ වාහන දැකලවත් නැති එකේ එහෙම වෙනසක් දැනෙන එකක් නෑ. කලින් තිබ්බේ 2008 Toyota Avanza එකක්. ඉතින් ඔච්චර හද්දා පරණ වාහනයක් පැදපු මට ඔය 2014 Vezel එකක් කියන්නේ ලොකු දෙයක්. අපි හරි හමන් එව්වා පැදලා නැති නිසා අවුලක් නෑ. ඒක හින්ද ද මන්ද මට නම් Vezel එකේ අවුලක් පෙනුනේ නෑ. අනික පාවිච්චි කරන අයත් මොකුත් අවුලක් කියන්නේ නෑ අර තෙල් කරනවා ටිකක් අඩුයි කියන කතාව ඇරෙන්න.
රත්තරං;17667730 said:මචන් උබට මතකද . මම පහුගිය ටිකේ වැඩිය එලකිරි ආවේ නෑ
උබ සුපිරි ත්රෙඩ් එකක් දැම්මා "ලක්ශ 10ට අඩු වාහන ගැන" මමත් බූරුවා වගේ උඩින් පාත් වෙලා දැම්මා "ලක්ශ 10ට අඩු වාහන ගන්න එපා" කියල ත්රෙඩ් එකක්. මම වැඩිය හිතුවේ නෑ බන්.අවන්කවම ඒක දාද්දි උබේ ත්රෙඩ් එක ඔලුවේ තිබ්බේ නෑ. පැය 24ක් යද්දි මට හිතුනා මගේ අතින් මහ චකේ චක් සීන් එකක් උනේ කියල. ඒත් උබයි මමයි ඒ ත්රෙඩ් දේකේම හුගක් දේවල් විරුද්ද මත වලින් වාද විවාද කරල ඉගෙනගත්ත.
උබත් ඉගෙනගත්ත මාත් ඉගෙනගත්ත. උබයි මමයි ඇතුලුව එලකිරියේ රත ගාය තියෙනා උන් සේරම දේවල් එකතු කරගත්තා.
අප මේකේ ඉන්න පොන්සි රැලෙන් එකෙක් උනානම් මෙලහකට මෙතන නාලා රීලා ටැග් දානා මාව එක්ස්පෝස් කියල ත්රෙඩ් එකකුත් දාලා. ගූ බාල්දි 25කුයි චූ බාල්දි 70කුයි ටැංකියකට පුරවලා බැහැලා නානවා දෙන්නත් එක්ක
අන්න ඒකෙන් මම උබ කව්ද කියල තේරුම් ගත්තේ මචන්...
රත්තරං;17667645 said:හැමෝගෙන අවධානයට--
මචන් සාකච්චාවක් කරන් යනකොට තර්කයෙන් පරද්දන්න බලපන්. එතකොට තමයි උබටත් මටත් අලුත් දේවල් ඉගෙනගන්න ලැබෙන්නේ
ඒ අතර බයිටක් දෙකක් දාන්නේ ආතල් එකට. තරහකට නෙමේ එහෙනම් මහේශයා, යුරජ්, ටොමා අපි මේ කියාගන්න ඒවට මරාගන්න ඕනේ. ඒවා හින්ද තමා ත්රෙඩ් එකක් රසවත් වෙන්නේ
තමන්ගේ මතයට එරෙහි වීම අර එරෝසාන් පොන්ස් වගේ සදාකාලික වෛරයක් කරගන්න එපා
මේවා මේ ජංගි ත්රෙඩ් වත් දේශපාලන කුනුවත් නෙමේ.. අපි ඉගෙනගම්මු.... අලුත් දේවල්... එකිනෙකාගෙන්....
රෙප්16+

හරි නම් ඊයෙ කියපුවට මහේෂ් අපි දෙන්නව කන්න ඕනේ
රත්තරං;17667730 said:මචන් උබට මතකද . මම පහුගිය ටිකේ වැඩිය එලකිරි ආවේ නෑ
උබ සුපිරි ත්රෙඩ් එකක් දැම්මා "ලක්ශ 10ට අඩු වාහන ගැන" මමත් බූරුවා වගේ උඩින් පාත් වෙලා ................
අන්න ඒකෙන් මම උබ කව්ද කියල තේරුම් ගත්තේ මචන්...

iye mahesh and polwattacom ge debate niyama logical widiyata giya un dennatama hodata molaya thiyena nisa.
maragannawata wada ehema debate ekak balagena innath asai,ekek idiripath karana karunu anith eka kadanawa balan inn kota.
buddimathek hamawelawema anunge mathayata ahaum kan denawa.anthimata okkoma ekathu karala hoda idea ekak gannawa.
ඔව් දැක්කනේ ආතල් එක. රත්තරං;17659986 said:
1. මචන් විසෙල් එක හැරෙන්න උබ මොනවද පාවිච්චි කරල තියෙන SUV ?
2. මොනවද පාවිච්චි කරල තියෙන SUV හැර වෙනත් කාර්?
හදවතට එකගව අවංකව උත්තර දීපන්

- Evoque
- Outlander
- jeep Cherokee
- Alion ,premio, bmw x5, lexus rx450h ,jag xf,prius,hr v,crv,sorento wage eva. Mage nam neme but onna![]()
man kiuwe macha mata terena vidiya.50lax, hybrid, suv type, tiyana options,capacity ,economy gattama vehicle eka hodai watinawa..natan bada yanakan ganne na ne. tama tamanta tiyana purpose ,options anuwa wena wena eva gattata kamak na. Komat ape aya kollupiti inadala bambalapiti yanna hummer,prado, montero ganna aya ne inne
me year eke premio , allion hybrid enawa kianawa ne..ekat oyawage ma wei
overall gatot man nam me vehicle ekata kamati na![]()

vade hari me mase 30 venidata thama badu ennez black ekak ganne awama pic dannan
![]()