බඩට නැතිවුනත් ලුණුකැට ඇගට ඕනෙමයි විල්ලුද කියල සින්දු කියන්නෙ නිකන් නෙමෙයි බන් 
මේවත් ආශ්චර්යයේ කොටස් වෙන්ඩ ඇති බොල...

මෙතන ආණ්ඩුවට කඩේඅන අයත් ඉන්නව විරුද්ධ අයත් ඉන්නව. කමක් නෑ. ඉතින් ඒක ඒ අයගෙ කැමැත්ත. මගේ අදහස නම් ලංකාව දැනට ඉන්න තත්වෙ උඩ මේව අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. දැනට ආ... පස්සෙ ඕනා. ලංකාවෙ ක්‍රිකට් ලෝකශූරයො ඉන්නව වගේ රේසින් කාර් ශූරයොත් බිහිවෙන්ඩ එපැයි. ඒත් කොළඔ මැද්දෙ පාරවල් වහගෙන නම් ඕන නෑ. වෙන තැනක උසස් තත්වයේ ධාවන පථයක් හදල පැවැත්වුවා නම් තමයි හොද. හම්බන්තොට මැච් ගැහැවම මිනිස්සු බලන්ඩ ආවෙ නැද්ද? කොළඹ තිබ්බම එන තරමම එන්නෙ නැතිවෙයි තමා... මොනව උනත් ආණ්ඩු පක්ෂෙට වත් විරුද්ධ පක්ෂෙට වත් මම කැමැති නෑ. මගේ අදහස ලංකාවෙ දේශපාලඥයො රට කරවනව හරි නෑ. පුළුවන් අය හිටියත් ඒ අයට කරන්ඩ දෙන්නෙත් නෑ. ඒක නිසා දේශපාලයට අපි නෑ අපේ ඡන්ද කාටවත් හම්බෙන්නෙත් නෑ.

......