කෑප්ටන් Jack Sparrow;17670100 said:ඔය ගානට යන්නේ 32' ඒවා. 32 ගන්න එපා, අරගෙන සතියෙන් දුක් වෙන්න වෙයි පොඩි වැඩියි කියල. අදුරන එවුන් ටිකකට එහෙම උනා. ගන්නවා නම් අඩුම 39,40,42 වත් ගන්න. (42ත් මදි වගේ මචං) තව 40ක් විතර වැඩිවෙයි. ගන්නවා නම් LG, samsung, sony වගේ ගන්න, ගන්න කලින් යුසේජ් ටයිම් චෙක් කරලා ගන්න. එක චෙක් කරන හැටි කිරියේ නුලකම තිබ්බා.
ජය වේවා!!!!