රු 60000

ඔය ගානට යන්නේ 32' ඒවා. 32 ගන්න එපා, අරගෙන සතියෙන් දුක් වෙන්න වෙයි පොඩි වැඩියි කියල. අදුරන එවුන් ටිකකට එහෙම උනා. ගන්නවා නම් අඩුම 39,40,42 වත් ගන්න. (42ත් මදි වගේ මචං) තව 40ක් විතර වැඩිවෙයි. ගන්නවා නම් LG, samsung, sony වගේ ගන්න, ගන්න කලින් යුසේජ් ටයිම් චෙක් කරලා ගන්න. එක චෙක් කරන හැටි කිරියේ නුලකම තිබ්බා.
ජය වේවා!!!!
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    කෑප්ටන් Jack Sparrow;17670100 said:
    ඔය ගානට යන්නේ 32' ඒවා. 32 ගන්න එපා, අරගෙන සතියෙන් දුක් වෙන්න වෙයි පොඩි වැඩියි කියල. අදුරන එවුන් ටිකකට එහෙම උනා. ගන්නවා නම් අඩුම 39,40,42 වත් ගන්න. (42ත් මදි වගේ මචං) තව 40ක් විතර වැඩිවෙයි. ගන්නවා නම් LG, samsung, sony වගේ ගන්න, ගන්න කලින් යුසේජ් ටයිම් චෙක් කරලා ගන්න. එක චෙක් කරන හැටි කිරියේ නුලකම තිබ්බා.
    ජය වේවා!!!!

    ow eka atta lcd tv gannawa nam aduma 42 wat yanna one

    mamat me 49 inch ekakata yana baluwe
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,470
    23,004
    113
    bump. apita nam thama ara parana kattak thiyenne. mata 60000 k thibba nam machine eka hodata hadanawa.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28

    Link please :D