ලංකාවේ ලස්සන බලන්න ගිය ගමනක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ ලස්සන බලන්න ගිය ගමනක්

    දෙස්ම්බර් මාසේ ගමනක් යනවාමයි ඹන්න මේ පාර ගමන
    DSC03261.jpg


    DSC03270.jpg


    DSC03278.jpg


    DSC03279.jpg


    මේ පාර new Yea poto ඒක හැදුවේ මේ පොටො ඒක අරගෙන

    2015.jpg


    DSC03280.jpg


    ආහ් මේතන ගැන අනිවාරෙන්ම කියන්න ඹනේ තංගල්ලේ කැම්ප් ඒක ඉස්සරහා තියෙන බිච් ඒක
    නාන්න කියාපු තැන ගැබුර ගානට ඇතින් ගල් වේල්ලක් තියෙනවා ඒක නිසා බයකුත් නැ
    හැබැයි පුතේ ලව් කරන්න බැ බොන්න බැ අමු කුණුහර්පෙන් බැනලා ඒලවන්නේ (මම ඉන්නකොටම ඒක උනා ඒකයි දන්නේ)
    වෙරල තියෙනවා ලොකුවට සෙල්ලම් කරන්න උනත් පුලුවන් vallyball coat ඒකක් ඒහේමත් තියෙනවා
    යන්නේ තංගල්ලේ ටව්න් ඒකට ගිහින් උසාවිය ගාවින් තියෙන පාරේ කෙලින්ම ගියාම 300m වගේ

    DSC03282.jpg


    DSC03283.jpg


    DSC03284.jpg


    DSC03287.jpg


    DSC03291.jpg


    DSC03315.jpg


    පොඩි ගතියක් තියෙනවා නේද ලෙන්ස් ඒකට shopping bag ඒකක් තියලා ගත්තේ :nerd:


    DSC03317.jpg


    DSC03322.jpg


    DSC03331.jpg


    DSC03345.jpg


    DSC03357.jpg


    වැඩසිටි කන්ද උදේට

    DSC03359.jpg


    DSC03360.jpg


    ලක්ශ්මි දේවාලේ කියලා ඒකක් සෙල්ල කතරගමට යන්න් ඹන්න මෙන්න තියලා වම් පැත්තේන් හැරිලා යන්න තියෙන්නේ මමත් ගියේ පලවෙනි වතාවට ගිහින් නැත්තම් ගිහින් බලන්න
    (පඩුරු බැග් ඒකක්අරන් පලෙයන් යනවනම් හැම තැනදිම පඩුරු ඉලලනවා:no:)

    DSC03373.jpg


    DSC03376.jpg


    DSC03379.jpg


    DSC03379.jpg


    DSC03384.jpg


    DSC03385.jpg


    DSC03386.jpg


    DSC03390.jpg


    DSC03391.jpg


    DSC03403.jpg


    DSC03407.jpg


    DSC03413.jpg


    DSC03416.jpg


    DSC03417.jpg


    ඇත්ත ඒකෙක් නෙවේ බොල fiber
    DSC03419.jpg


    DSC03441.jpg


    රාවණා ඇල්ල

    DSC03444.jpg


    DSC03461.jpg


    ඇල්ලේ ඉදලා පාලම

    DSC03469.jpg


    මෙහේදි චන්ඩි කන්දට නොන්ඩි ගගහ නගන්නේ:rofl::rofl::P

    DSC03477.jpg


    DSC03478.jpg


    DSC03480.jpg


    DSC03482.jpg


    නුවර ඒළියට යනකොට අම්බානේට මීදුව බලා මේලො හසරක් පෙන්නේ නැ

    DSC03497.jpg


    All Sony:love:

    DSC03500.jpg


    උදේ නම් ටිකක් හොදයි ඒ උනාට සිතල තමා ඉතින්

    DSC03503.jpg


    මල් ගොවා:baffled:


    ම්ම් අදට ඹය ඇති තව ටිකක් තියෙනවා මම හෙමිට දාන්නම හදලා
    ආහ් මෙයාගේන් තමා මේ ඹක්කොම පොටො ගත්තේ Sony dsc-w570
    Sony-Cyber-shot-DSC-W570-digital-camera-black.jpg


    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම මගේ මහන්සියටවත් :yes:





    පොටො ටික ගැන අදහසක් දිලා ගියානම් ගොඩාක් වටිනවා:D:D;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එළ මචන්.. Photoes ටික Quality එකටම තියෙන්වා.:)
    අපි ගිය ගමනුත් මතක් වුනා.:rofl:මොකද මම දැන් ඉන්න් ලංකාවෙ නෙවෙයි:( TFS:)
    ලංකාවේ ඉන්න බැරි උනාට ඇවිදින්න නම් පුලුවන් මචන් ජිවත් වෙනවා කියන්නේ ඉතින්..........
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ආහ් IDG උඹ අපේ LINE එකේ ඇවිල්ල ගිහින්.
    අර beach එකට කියන්නෙ "පරෙවි වැල්ල" කියළ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආහ් IDG උඹ අපේ LINE එකේ ඇවිල්ල ගිහින්.
    අර beach එකට කියන්නෙ "පරෙවි වැල්ල" කියළ.

    mamath nala tiyenawa. 2008 di. dawas 3k ehe hitiya. wellen Rs 200kata podi malu bag ekakma aragatta. apiwa ekkan giya mallila wedi tiyala tibba meeminno wagayak dewel dala malu bedala pan kewa :lol::lol::lol::lol: bello kadanna kiyala 3 km vitara aviddata wedak une ne.