ලංකාවේ ලස්සන බලන්න ගිය ගමනක්
දෙස්ම්බර් මාසේ ගමනක් යනවාමයි ඹන්න මේ පාර ගමන
මේ පාර new Yea poto ඒක හැදුවේ මේ පොටො ඒක අරගෙන
ආහ් මේතන ගැන අනිවාරෙන්ම කියන්න ඹනේ තංගල්ලේ කැම්ප් ඒක ඉස්සරහා තියෙන බිච් ඒක
නාන්න කියාපු තැන ගැබුර ගානට ඇතින් ගල් වේල්ලක් තියෙනවා ඒක නිසා බයකුත් නැ
හැබැයි පුතේ ලව් කරන්න බැ බොන්න බැ අමු කුණුහර්පෙන් බැනලා ඒලවන්නේ (මම ඉන්නකොටම ඒක උනා ඒකයි දන්නේ)
වෙරල තියෙනවා ලොකුවට සෙල්ලම් කරන්න උනත් පුලුවන් vallyball coat ඒකක් ඒහේමත් තියෙනවා
යන්නේ තංගල්ලේ ටව්න් ඒකට ගිහින් උසාවිය ගාවින් තියෙන පාරේ කෙලින්ම ගියාම 300m වගේ
පොඩි ගතියක් තියෙනවා නේද ලෙන්ස් ඒකට shopping bag ඒකක් තියලා ගත්තේ
වැඩසිටි කන්ද උදේට
ලක්ශ්මි දේවාලේ කියලා ඒකක් සෙල්ල කතරගමට යන්න් ඹන්න මෙන්න තියලා වම් පැත්තේන් හැරිලා යන්න තියෙන්නේ මමත් ගියේ පලවෙනි වතාවට ගිහින් නැත්තම් ගිහින් බලන්න
(පඩුරු බැග් ඒකක්අරන් පලෙයන් යනවනම් හැම තැනදිම පඩුරු ඉලලනවා
)
ඇත්ත ඒකෙක් නෙවේ බොල fiber
රාවණා ඇල්ල
ඇල්ලේ ඉදලා පාලම
මෙහේදි චන්ඩි කන්දට නොන්ඩි ගගහ නගන්නේ

නුවර ඒළියට යනකොට අම්බානේට මීදුව බලා මේලො හසරක් පෙන්නේ නැ
All Sony
උදේ නම් ටිකක් හොදයි ඒ උනාට සිතල තමා ඉතින්
මල් ගොවා
පොටො ටික ගැන අදහසක් දිලා ගියානම් ගොඩාක් වටිනවා

ම්ම් අදට ඹය ඇති තව ටිකක් තියෙනවා මම හෙමිට දාන්නම හදලා
ආහ් මෙයාගේන් තමා මේ ඹක්කොම පොටො ගත්තේ Sony dsc-w570

හොදනම් රේප් දිලා ගියාට කමක් නැ
අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම මගේ මහන්සියටවත්

TFS