EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......

    උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල් එක.....?

    කළුවරේ පොටෝ කෑලි හෙම ගන්නවනං 525 හරියන්නේ නෑ . එළියේ ගහද්දීනං ඕන් පට්ටයි :P:P සැනේලියක් නෑ නෙව !
     
    මොකක්ද මොඩල් එක අයියේ

    ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......

    උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල් එක.....?

    520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
    ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
    මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට

    සම්සුන්ග් S එකට වඩා නම් 525 හොඳයි කියල බය නැතුව කිවුවකි !!:yes::yes:

    :oo: හපෝ..දැන් ඉතින් අරූ ආවම ආයෙත් උගේ කතා ටික අහන්න එපැයි...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කළුවරේ පොටෝ කෑලි හෙම ගන්නවනං 525 හරියන්නේ නෑ . එළියේ ගහද්දීනං ඕන් පට්ටයි :P:P සැනේලියක් නෑ නෙව !

    ෆොටෝ ගහන්නම නෙවෙයිනේ ඉතින් ෆෝන් ගන්නේ....... අර ක්ෂුද්‍රමුදු එකේනම් සැනේලියක් අතේ 5MP කැමරාවට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද මොඩල් එක අයියේ

    520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
    ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

    අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........

    මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........ :dull::dull:
     
    kingdewi

    Well-known member
  • මොකක්ද මොඩල් එක අයියේ

    520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
    ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

    525 මල්ලි ..520 මයි වෙනස රැම් එක 1GB !

    :oo: හපෝ..දැන් ඉතින් අරූ ආවම ආයෙත් උගේ කතා ටික අහන්න එපැයි...:dull::dull:

    අනිවා ..ignore List දාමු :rofl::rofl::rofl:
     
    අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........

    මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........ :dull::dull:
    :P:P:P:Pඒකනෙ කියන්නේ වෙනසක් ඕනේ කියලා

    525 මල්ලි ..520 මයි වෙනස රැම් එක 1GB !

    අනිවා ..ignore List දාමු :rofl::rofl::rofl:

    මගෙ රෑම් 512:yes:
     
    kingdewi

    Well-known member
  • ෆොටෝ ගහන්නම නෙවෙයිනේ ඉතින් ෆෝන් ගන්නේ....... අර ක්ෂුද්‍රමුදු එකේනම් සැනේලියක් අතේ 5MP කැමරාවට.......

    අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........

    මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........ :dull::dull:

    ස්ලෝ වෙන කේස් නම් නෑ ..අපෝ මගේ අර ඉස්සෙල්ල තිබ්බ හුචක්කු android එක :angry:
     
    kingdewi

    Well-known member
  • :yes::yes::yes: වෙනසක්නම් ඕනෙම වෙලා ඉන්නේ.......

    :yes:
    මානසිකව වැටෙනවා මෙව්වා දකිද්දී.......

    ඔය පරණ ෆෝන් එක තියෙන කාලේ යාලුවෙක්ගෙ ලුමියා එකක් දැක්ක ..කොච්චර මානසිකව වැටුනද කිවුවොත් දනිස් දෙකම තුවාලයි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පරණ ෆෝන් එක තියෙන කාලේ යාලුවෙක්ගෙ ලුමියා එකක් දැක්ක ..කොච්චර මානසිකව වැටුනද කිවුවොත් දනිස් දෙකම තුවාලයි :P

    ඊයේ මල්ලි ගෙදර ආව වෙලේ ඒ ලුමියා එක පෙන්වලා නොනාටත් අසනීපෙ බෝ කළා...... :P
     
    Status
    Not open for further replies.