අලියව මංකොල්ල කමුද?![]()
බොට පිස්සුද....... අලියෙක්ව....... මට බෑ උඹ වග කටු කුඩු කරගෙන ඇඳකට වෙලා ඉන්න මගේ දරු පවුල හාමතේ එතකොට.......
අලියව මංකොල්ල කමුද?![]()
ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......
උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල් එක.....?

සැනේලියක් නෑ නෙව !සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!
ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව![]()

එකඟයි නෙහ්හ්...... කොහාටද සල්ලි අරගෙන එන්න ඕනේ......

බොට පිස්සුද....... අලියෙක්ව....... මට බෑ උඹ වග කටු කුඩු කරගෙන ඇඳකට වෙලා ඉන්න මගේ දරු පවුල හාමතේ එතකොට.......

ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......
උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල් එක.....?
ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට
සම්සුන්ග් S එකට වඩා නම් 525 හොඳයි කියල බය නැතුව කිවුවකි !!![]()
හපෝ..දැන් ඉතින් අරූ ආවම ආයෙත් උගේ කතා ටික අහන්න එපැයි...

කළුවරේ පොටෝ කෑලි හෙම ගන්නවනං 525 හරියන්නේ නෑ . එළියේ ගහද්දීනං ඕන් පට්ටයිසැනේලියක් නෑ නෙව !
45ක් අරන් ආවොත් දෙනවා..![]()
ඔහෙ ඉන්නවා ආයිබොවන්, අපමන යුගයක් එනකම්....එසේම වේවා..කෙසේද තතු..![]()
මොකක්ද මොඩල් එක අයියේ
520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
ශශීගෙ ඈන්ඩ්රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

මොකක්ද මොඩල් එක අයියේ
520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
ශශීගෙ ඈන්ඩ්රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි
හපෝ..දැන් ඉතින් අරූ ආවම ආයෙත් උගේ කතා ටික අහන්න එපැයි...
![]()

අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........
මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........![]()

ඒකනෙ කියන්නේ වෙනසක් ඕනේ කියලා525 මල්ලි ..520 මයි වෙනස රැම් එක 1GB !
අනිවා ..ignore List දාමු![]()

ෆොටෝ ගහන්නම නෙවෙයිනේ ඉතින් ෆෝන් ගන්නේ....... අර ක්ෂුද්රමුදු එකේනම් සැනේලියක් අතේ 5MP කැමරාවට.......
අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........
මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........![]()

ඒකනෙ කියන්නේ වෙනසක් ඕනේ කියලා
මගෙ රෑම් 512![]()

වෙනසක්නම් ඕනෙම වෙලා ඉන්නේ.......ස්ලෝ වෙන කේස් නම් නෑ ..අපෝ මගේ අර ඉස්සෙල්ල තිබ්බ හුචක්කු android එක![]()
වෙනසක්නම් ඕනෙම වෙලා ඉන්නේ.......

මානසිකව වැටෙනවා මෙව්වා දකිද්දී.......

ඔය පරණ ෆෝන් එක තියෙන කාලේ යාලුවෙක්ගෙ ලුමියා එකක් දැක්ක ..කොච්චර මානසිකව වැටුනද කිවුවොත් දනිස් දෙකම තුවාලයි![]()