Used..brand new 65k ne...![]()
යුස්ඩ්........ 20කට දියන් අද ගන්නවා........ කොච්චර කල් පාවිච්චි කරලද..... ඩ්‍රොප් ටෙස්ට් එහෙම කරලාද.....?
Used..brand new 65k ne...![]()
යුස්ඩ්........ 20කට දියන් අද ගන්නවා........ කොච්චර කල් පාවිච්චි කරලද..... ඩ්‍රොප් ටෙස්ට් එහෙම කරලාද.....?

සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!25 කට ඉවරයක් කරමු එහෙනං........

සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!
ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව![]()

සංජී අයියේ අර එටිසලාට් ඒක හොදද? මට යුරාජ් අයියත් එකක් කිවුවා
ඔෆිස් නිවාඩු, ගෙදර හිටියේ පහුගිය ටිකේ, ශශීගෙ පිහිටෙන් නත්තල් සෑමරුවාඅෆ්ෆා...දේශාන් මාමේ...දැක්ක කල්....සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! කොහොමද අවුරුදු?![]()
සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!
ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව![]()

සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......
වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........

pattaya ..මාගේ ෆෝනය සම්බන්ධව තුටින් සිටිමි![]()

ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......
වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........
එකඟයි නෙහ්හ්...... කොහාටද සල්ලි අරගෙන එන්න ඕනේ......

ඒක නෙවෙන්නම් මමත් මේ ලුමියා ගැන පිලිබඳ සිතකින් පසුවෙන්නේ........ ඇත්තම කිවොත් නෝනාට වඩා මට තමා ආසාව ලුමියා එකට.......![]()
microsoft lumia 535 එක පට්ට....... හැබැයි මෙහෙ තාම තියෙන්නේ ඩුවල් සිම් එක විතරයි.......![]()

ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට

ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට