ඊයේ මල්ලි ගෙදර ආව වෙලේ ඒ ලුමියා එක පෙන්වලා නොනාටත් අසනීපෙ බෝ කළා......![]()
අෆොයි උඹ ඉවරයි මල්ලියෝ !

ඊයේ මල්ලි ගෙදර ආව වෙලේ ඒ ලුමියා එක පෙන්වලා නොනාටත් අසනීපෙ බෝ කළා......![]()

අෆොයි උඹ ඉවරයි මල්ලියෝ !![]()

මේ දවස්වල කට්ටිය ෆෝන් ගැනමයි කතාව නේහ්...![]()
මේ දවස් වල රැල්ල නේ ඉතින්....... ඇන්ටි පාවිච්චි කරන්නේ ගඩොල් බාගයක්ද කාලක් ද.....?
1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......![]()
1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......![]()

මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..![]()

1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......![]()

කොහොමද දැනෙන පහසුව......

මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..![]()
සරලයි පැහැදිළියි
සිරාවට
ටච් ෆෝන් හොඳයි කෝල් ගන්න හැර අනික් හැම වැඩකටම ..නෙට් යන්න , ගේම්ස් , කැමරා එකී මෙකි නොකී පෙරකී පසුකී හැම දේකටම
.අද නිවාඩුද?කෝල්ස් ගන්න අවුලක් නෑ නේ..මටනන් ok..
අම්මේහ්....කොහොමද දැනෙන පහසුව......

මට හොද එකක් කියන්නට එයි.....මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..![]()
සිරාවට![]()