EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ දවස්වල කට්ටිය ෆෝන් ගැනමයි කතාව නේහ්...:rolleyes:
 
  • Like
Reactions: SANJEE

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ දවස් වල රැල්ල නේ ඉතින්....... ඇන්ටි පාවිච්චි කරන්නේ ගඩොල් බාගයක්ද කාලක් ද.....?

ඒ කිව්වේ?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......:)

මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..:yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..:yes:

    වැඳිරිට දැලි පිහිය හම්බුනා වගේ....... :rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • 1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......:)

    සරලයි පැහැදිළියි :cool:

    කොහොමද දැනෙන පහසුව......

    සිරාවට :cool:
    මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..:yes:

    ටච් ෆෝන් හොඳයි කෝල් ගන්න හැර අනික් හැම වැඩකටම ..නෙට් යන්න , ගේම්ස් , කැමරා එකී මෙකි නොකී පෙරකී පසුකී හැම දේකටම
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සරලයි පැහැදිළියි :cool:

    සිරාවට :cool:

    ටච් ෆෝන් හොඳයි කෝල් ගන්න හැර අනික් හැම වැඩකටම ..නෙට් යන්න , ගේම්ස් , කැමරා එකී මෙකි නොකී පෙරකී පසුකී හැම දේකටම

    හලෝ..:D.අද නිවාඩුද?කෝල්ස් ගන්න අවුලක් නෑ නේ..මටනන් ok..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද දැනෙන පහසුව......
    අම්මේහ්....
    බට් පුරුදු වෙන්න ඕන වගේ බං ආයෙම....:sorry:
    මමත් ඉස්සෙල්ලා පාවිච්චි කලේ එහෙම එකක් තමයි...ටච් ෆෝන් වලට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ ...ඒත් දැන් පාවිච්චි කරන එක ලැබුනම තමයි ටච් ෆෝන් කොච්චර ලේසිද කියලා තේරුනේ..:yes:
    මට හොද එකක් කියන්නට එයි.....
    ආයේ ළිදේ දාන්න බැරි නිසා නොකියමි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Iphone 5c

    :shocked:

    998642_500285106748312_678832571_n.jpg
     
    Status
    Not open for further replies.