එලවලුවල ගනන්වල හැටියට බත් එකකින් ලාබ ගන්න බැරුව ඇති...අනික එලවලු හරි හිඟයි මේ දවස්වල...පහුගිය ටිකේ වැස්ස නිසා...තව සතියක් විතර යද්දි කන්න වෙන්නේ අල බතල,කොස් දෙල්,කෙහෙල්මුව විතරයි...

බතල

එලවලුවල ගනන්වල හැටියට බත් එකකින් ලාබ ගන්න බැරුව ඇති...අනික එලවලු හරි හිඟයි මේ දවස්වල...පහුගිය ටිකේ වැස්ස නිසා...තව සතියක් විතර යද්දි කන්න වෙන්නේ අල බතල,කොස් දෙල්,කෙහෙල්මුව විතරයි...

ඒ කෑම එක කාවට පස්සේ කට දැවිල්ල ගතියක් ආව බං එකයි කිව්වේ.......

ඇහුවොත් කියයි එක තම දැන් ට්‍රෙන්ඩ් එක කියලා......... අනේ උකේ.....

ඌ ම කියලා ඒ කිව්වේ ඇයි කියලා ඌම අහනවා....... අයියෝ සංසාරේ........![]()

ගන්න කලින් චෙක් කරගන්න බැරිද බෝඩිමට එටිසලාට් සිග්නල් තියෙනවද කියලා.....
දැන් ඔය කකුලේ සීන් එක නිසා මිසක්...... නැත්නම් සිග්නලුත් චෙක් කරලා.... තවත් දේවලුත් චෙක් කරලා තමා වැල්සිරි එන්නේ.....

මූත් දෑන් වමාරගෙන කනවා
දෙයියන්ගේ පිහිටෙන් උඹේ වෑන් එක අවුලක් නෑ නේද දැන්........

දෙන්නයි බං දැන්....... උදේට දෙන්නෙක්ම වමාරගෙන කද්දී කොහොමද බලන් ඉන්න මේ අපිට දැනෙන හැඟීම........![]()

දෙයියන්ගේ පිහිටෙන් වාහන වල යන්නේ එන්නේ යුරාජ් නේ බන් !![]()

අමතක වුනා.....
වැරදි එකක් කෝට් වෙලා ඉතිං.
ඉන්දික අයියේ අර කැංගරු ගෑග් එක ගැන මම ඇහුවේ...
Ko meh kimbul thadiya ?iye ot eka kello dennata denna wei kiyala clinc eka wahuwada danne ne
![]()
දැන් ඔය කකුලේ සීන් එක නිසා මිසක්...... නැත්නම් සිග්නලුත් චෙක් කරලා.... තවත් දේවලුත් චෙක් කරලා තමා වැල්සිරි එන්නේ.....
![]()
![]()

යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......
අමතනවා මෑනියන් ගේ වස්ත්‍රයක.............තඩියා අද දේශපාලන රැස්වීමක අමතනවද මන්ද ?

දැන් ඔය කකුලේ සීන් එක නිසා මිසක්...... නැත්නම් සිග්නලුත් චෙක් කරලා.... තවත් දේවලුත් චෙක් කරලා තමා වැල්සිරි එන්නේ.....
![]()
![]()

මොකක්ද ඇහුවේ එක ගැන ?
දැන් ඔය කකුලේ සීන් එක නිසා මිසක්...... නැත්නම් සිග්නලුත් චෙක් කරලා.... තවත් දේවලුත් චෙක් කරලා තමා වැල්සිරි එන්නේ.....
![]()
![]()