EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???
    බෝංචි 400/යි, කැරට් 480/-, පතෝල 200/-. චව් චව්-140/-, වැටකොළු 450/-,...සුකල තියෙන්නේ එළවළු මාකට් එකට.....
    අනික එළවළු වර්ගත් නෑ....මුකුණුවැල්ල මිටියකුත් 40/-ක් දැන්.....

    අමතනවා මෑනියන් ගේ වස්ත්‍රයක.............:angry:

    මේ.... පාර්මසෝන් චීස් එකක් ඇවිත් තියේ කීල්ස් එකට. ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. 250g කෑල්ල රු. 1175යි. කුඩු රු.1250යි. :dull:
    ඊට අඩු එවුවා නෑ???
     
    kingdewi

    Well-known member
  • ඒක රෙකමදාරු කරන්න හේතුව මොකද්ද කියලා?

    වෙනත් ක්‍රම වලින් ගෙනියනවට වඩා අම්මගේ පපුවට තුරුල් කරන ගෙනියන එක දරුවට මානසිකව කායිකව දෙකෙන්ම හොඳයි ..අනික මවු උණුසුම ..ඊළඟට eye contact සහ ආරක්ෂාව !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙනත් ක්‍රම වලින් ගෙනියනවට වඩා අම්මගේ පපුවට තුරුල් කරන ගෙනියන එක දරුවට මානසිකව කායිකව දෙකෙන්ම හොඳයි ..අනික මවු උණුසුම ..ඊළඟට eye contact සහ ආරක්ෂාව !

    Maath lamayage ammawa thurul karan balanna ona :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙනත් ක්‍රම වලින් ගෙනියනවට වඩා අම්මගේ පපුවට තුරුල් කරන ගෙනියන එක දරුවට මානසිකව කායිකව දෙකෙන්ම හොඳයි ..අනික මවු උණුසුම ..ඊළඟට eye contact සහ ආරක්ෂාව !

    හරි තේරුනා. මම ඒකටත් ආසා නෑ අයියේ. :dull: බබාගේ කකුල් වලට රිදෙනවා ඇති... :dull:
     
    Status
    Not open for further replies.