මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......


එම් සී එකේ ඩිවයින් කියලා ශොප් එකක් තියෙනවා, එතන හොදයිලු.මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......

රැඳී සිටින්න....... විගස පුවත් ලද සැනින්..........![]()

විසිකරලා දාන්න කිව්වා මම නම් කතා කරලා කියපු ගමන්..![]()
එම් සී එකේ ඩිවයින් කියලා ශොප් එකක් තියෙනවා, එතන හොදයිලු.![]()
ස්තුතියි. දවස්ටික නම් හොයා ගත්තා. දොස්තර නෝනා හොඳද කියලා කීවොත් ඇති..![]()




ඉතින් අතෙන්ට කතාකරලා බෑලුවනම් හරිනේ, ගොඩාක් දුරට ඉන්ස්ටොල්මන්ට් වලට යන්න පුලුවන් වෙයිමාමිට ඕනේ කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න දෙන ෂොප් එකකින් ලුමියා එකක් ගන්න..... ඔන්න ඕකයි මාමිගේ සමරී එක.....
ඉතින් අතෙන්ට කතාකරලා බෑලුවනම් හරිනේ, ගොඩාක් දුරට ඉන්ස්ටොල්මන්ට් වලට යන්න පුලුවන් වෙයි
මේ...ෆෝන් එක ගන්න එකා පෑත්තක, අපි දෙන්නානෙ දෑන් කතා කරන්නේ


ඒකෙ එහෙම බෑ කිව්වලු......මම ගත්තෙ ඩයල් කොම් එකෙන්, ගොඩ දෙනෙක් එතෙන හොද නෑ කියනවා...මටනම් තාම අවුලක් වෙලා නෑඒකෙ එහෙම බෑ කිව්වලු......

ස්තුතියි. දවස්ටික නම් හොයා ගත්තා. දොස්තර නෝනා හොඳද කියලා කීවොත් ඇති..![]()
මම ගත්තෙ ඩයල් කොම් එකෙන්, ගොඩ දෙනෙක් එතෙන හොද නෑ කියනවා...මටනම් තාම අවුලක් වෙලා නෑ
ඩයල් කොම් එකේ පුලුවන්, ශුවර්
උබෙන් මම එදා ඉල්ලපු ෆෝන් නම්බර් එකට ස්තූතියි![]()




මම මුකුත් කියන්නේ නැ....
මේකට මම කියන්න ඉන්න දේ කිව්වොත් උඹෙයි මගෙයි අතරේ මගුල් ඉලවු ඉවරයි!
loku deyakසෙටමෝල දවසේ උබේ ෆේස්බුක් මෑසෙන්ජර් එක චෙක් කරපන්අනේ මන්දා මාමි මොකක් කරයිද කියලා......
කාගේ එකද බං...... මට මීටර් නෑනේ කවද්ද ඉල්ලුවේ......?![]()
කොල්ලෝ අපේ එක්කෙනා කියන්නේ නම් ඩොක්ට ඉනොෂි අතුකෝරල හොඳයි කියලා මෙයාට වඩා..... එයා ඉන්නේ සඳුදා 4 ට විතරලු හැබැයි......

සෙටමෝල දවසේ උබේ ෆේස්බුක් මෑසෙන්ජර් එක චෙක් කරපන්



ටැංකූ පුතා. මම ගෙදර මනුස්සයා එක්ක කතාකොල්ලා බලන්නම්. අපේ මෑණියොයි එයැයිගේ මෑණියොයි දෙන්නම එක්ක යන්න හදන්නේ.![]()
එලාස්...... ඔය ඩොක්ට අතුකෝරල ට අපේ නෝනාගේ ලොකු අක්කාවත් පෙන්නුවා කකුලේ අමාරුවකට.......