EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1990/- වන බොත්තං ඔබන පෝන් එකකට මාරු විමී.......:)

    :oo: අර කාබන් ෆෝන් නම් ගන්න එපා මාමේ..... මෙලෝ රහක් නෑ..... කෝල් දෙක තුනක් ආවහම බැටරිය ඉවරයි....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Honda podda :oo:

    පොඩි වැඩක් නේ තිබුනේ. අර සමහර ලොන්ත ලේල්න්ඩ් බස්කාරයෝ වගේ ඩ්‍රයිවින් සීට් එකට උඩින් මෙන්න මේකක් හයි කරගත්තා නම් ඉවරයි නේ..

    DSC4102.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: දැන් 520 නෑ නේ බං..... :( 625 / 630 / 635 නේ තියෙන්නේ ... 512MB RAM එක ඈතිද බං.....??

    HUAWEI HONOR HOLLY කියන එක කොහොමද.....?? :rolleyes:

    අද එකෙක් එනවා කිව්වා කොල්ලුපිටියේ... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මුකුත් කියන්නේ නැ....:dull::dull:
    මේකට මම කියන්න ඉන්න දේ කිව්වොත් උඹෙයි මගෙයි අතරේ මගුල් ඉලවු ඉවරයි!

    හෑ... මොනවා...:baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌත් උඹව ආදර්ශෙට අරගෙනද කොහෙද......? :lol::lol::lol::lol::lol:

    ඔව් ඔව්.

    මේ පොඩි වැඩක් කරපං.. රෙකමදාරුවක් ඕනේ. Dr Lilani P Weerasekara - Rheumatologists

    හොඳද කවදද ඩර්ඩන්ස් එන්නේ කියලා අහලා කියපං පොඩ්ඩක් අර අරයගෙන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාඩිවෙලා කියනවා මම තාත්තිගේ බෙල්ලේ වාඩිවුනාම අම්මව පේන්නේ පොඩියටලු....... මට කින්ඩියටද මන්දා....... :P

    :rofl:
    පට්ට ටෝක් එක ඒක..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    512 RAM එක හොදටම ඈති මචන්

    හුවායි හුචක්කු ගන්න එපා යකොයු

    උඹත් පටන් ගත්තද? වැඩක් නෑ ඌයි.. කිඹුලා කියන්නාහේ කියලා තියෙන්නේ එපා කියලා. ඕන ලබ්බක් කරගත්ත දෙන්.

    :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    512 RAM එක හොදටම ඈති මචන්

    හුවායි හුචක්කු ගන්න එපා යකොයු

    මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව්.

    මේ පොඩි වැඩක් කරපං.. රෙකමදාරුවක් ඕනේ. Dr Lilani P Weerasekara - Rheumatologists

    හොඳද කවදද ඩර්ඩන්ස් එන්නේ කියලා අහලා කියපං පොඩ්ඩක් අර අරයගෙන්..

    රැඳී සිටින්න....... විගස පුවත් ලද සැනින්.......... :yes::yes::yes:
     
    Status
    Not open for further replies.