ubata patalila. full LED monitors naha. thiyenne LCD ekai LED backlit LCD. oya deken LED backlit eke power saving hodai. dan aluthen enne okkoma ewa. LCD monitor enne naha dan aluthen.
LED monitor කියන්නේ ඇත්තම LED වලින් හැදුන OLED Display වලට......අනික් ඔය LED කියල විකුනන ඒවා LCD with LED backlit
විකුණන එවුන්ගේ කපටිකම බංLED Display කිව්වම නිකන් ගතියක් තියනවනේ
Marketing Tricks

මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ එන්නේ,ඒක නිසා led,plasma මේ ඔක්කොම lcd තාක්ෂනය තියෙන monitor,එකම දේ backlight එක වෙනස්,මොකද led backlightning වල power එක හුඟක් අඩුවෙන් යන්නේ ,ඒක නිසා LED blacklit LCD display කියල වාක්‍යක් කියනව්ව වෙනුවට පහසුවට led කියල කියනවා එච්චරයි. [size/]
පැටියා;17680168 said:ඔය ඔක්කොගොම Technology එක LCD (Liquid Crystal Display)
Display එක illuminate කරන්න පාවිච්චි කරන ලයිට් එක (backlit) එකෙයි වෙනස තියෙන්නෙ.
OLED ඩිස්ප්ලේ තියනවා ෆෝන් වල එහෙම. ඒවගෙ වෙනම backlit එකක් නෑ. Pixel ගානට LEDs තියෙන්නෙ screen එක පුරාම. මිල අධිකයි. LG ගහනවලු OLED Tvs හිටං. ගාන සැර වෙයි. මොනිටරුත් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ලක්ෂ 5ක් විතර වෙයි 15.6 වගේ මොනිටර් එකක්.
මචන් උබ ඔය ඔක්කොම කියලා අදහස් කරලා තියන ටිකට LED, plasma, AMELED එහෙමත් අයිති වෙනවද..?


එතකොට OLED, plasma, AMELED ඔය හැමෙකෙම තියෙන්නේ LCD Display එකක් තියද...? මම අදහස් කරේ එතකොට LCD Display + **** backlight විදියටද තියෙන්නේ...!
OLED(AMOLED),Plasma,CRT ඕවට backlit නැහැ Backlit අවශ්‍ය LCD වලට විතරයි
මම දැන් තේරුම් අරගෙන හිටියේ LED කියන්නේ LCD + LED backlight කියලා. එක අවුලක් නැ. එතකොට plasma & OLED Display කියන්නේ වෙනමම තාක්ෂණයක් ද (හරියට CRT & LCD වගේ.) එහෙමත් නැත්නම් LCD Display එකට එකතුවෙන backlight එක වෙනස් වීමක් විතරද..?
පැටියා;17680296 said:මම ඔක්කොම කිවුවෙ LCD කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens, mobile phone screens සහ LED කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens ගැන.
Amoled කියන්නෙත් OLED display එකක් samsung හදන. High end samsung phones, tablets, Nokia clear black screen phones, Motorola Nexus 6 වගේ ෆෝන් වල එන්නෙ
Plasma ගැන නම් දන්නෙ නෑ.![]()
මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ එන්නේ,ඒක නිසා led,plasma මේ ඔක්කොම lcd තාක්ෂනය තියෙන monitor,එකම දේ backlight එක වෙනස්,මොකද led backlightning වල power එක හුඟක් අඩුවෙන් යන්නේ ,ඒක නිසා LED blacklit LCD display කියල වාක්‍යක් කියනව්ව වෙනුවට පහසුවට led කියල කියනවා එච්චරයි.
AMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ නෑAMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ
OLED කියන්නේ backlit එකේ Organic LED තියනවා කියන එක නෙවෙයි.....ඒ Display එක හැදිලා තියෙන්නේ LED වලින් එක sub pixel එකක් එක LED එකක්
නෑAMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ
OLED කියන්නේ backlit එකේ Organic LED තියනවා කියන එක නෙවෙයි.....ඒ Display එක හැදිලා තියෙන්නේ LED වලින් එක sub pixel එකක් එක LED එකක්
thank u වේවා Baya natuwa ganin ban LED ma tamaa. Philips aket 20inch monitor akak gahanava. Aketh box akee gahala tiyanava lokuwata LCD with LED backlit kiyala. Monitore gahala tiyanava podiyata LED kiyala. Quality patta.aulak naa.....Mokada dan Alutin LCD monitors gahanne naane ban. okkoma LED. Habai itin led led kivvata hama akeema quality aka vage nemeee....