LED සහ LED Backlit Display

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ubata patalila. full LED monitors naha. thiyenne LCD ekai LED backlit LCD. oya deken LED backlit eke power saving hodai. dan aluthen enne okkoma ewa. LCD monitor enne naha dan aluthen.

    OLED කියලා ජාතියක් තියනවා නේද බන්...
    ඒවත් Full LED නෙවෙයිද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    LED monitor කියන්නේ ඇත්තම LED වලින් හැදුන OLED Display වලට......අනික් ඔය LED කියල විකුනන ඒවා LCD with LED backlit

    LED කියලා විකුණන ඒවා හැම එකක්ම LCD. වෙනසකට තියෙන්නේ LED backlit එකක් තියනවා. ඕකට LED LED කියන්නේ නැතුව LCD කිව්වා නම් ඉවරයිනේ.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ එන්නේ,ඒක නිසා led,plasma මේ ඔක්කොම lcd තාක්ෂනය තියෙන monitor,එකම දේ backlight එක වෙනස්,මොකද led backlightning වල power එක හුඟක් අඩුවෙන් යන්නේ ,ඒක නිසා LED blacklit LCD display කියල වාක්‍යක් කියනව්ව වෙනුවට පහසුවට led කියල කියනවා එච්චරයි.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ එන්නේ,ඒක නිසා led,plasma මේ ඔක්කොම lcd තාක්ෂනය තියෙන monitor,එකම දේ backlight එක වෙනස්,මොකද led backlightning වල power එක හුඟක් අඩුවෙන් යන්නේ ,ඒක නිසා LED blacklit LCD display කියල වාක්‍යක් කියනව්ව වෙනුවට පහසුවට led කියල කියනවා එච්චරයි. [size/]

    එතකොට OLED, plasma, AMELED ඔය හැමෙකෙම තියෙන්නේ LCD Display එකක් තියද...? මම අදහස් කරේ එතකොට LCD Display + **** backlight විදියටද තියෙන්නේ...!

    මම දැන් තේරුම් අරගෙන හිටියේ LED කියන්නේ LCD + LED backlight කියලා. එක අවුලක් නැ. එතකොට plasma & OLED Display කියන්නේ වෙනමම තාක්ෂණයක් ද (හරියට CRT & LCD වගේ.) එහෙමත් නැත්නම් LCD Display එකට එකතුවෙන backlight එක වෙනස් වීමක් විතරද..?

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ඔක්කොගොම Technology එක LCD (Liquid Crystal Display)
    Display එක illuminate කරන්න පාවිච්චි කරන ලයිට් එක (backlit) එකෙයි වෙනස තියෙන්නෙ.

    OLED ඩිස්ප්ලේ තියනවා ෆෝන් වල එහෙම. ඒවගෙ වෙනම backlit එකක් නෑ. Pixel ගානට LEDs තියෙන්නෙ screen එක පුරාම. මිල අධිකයි. LG ගහනවලු OLED Tvs හිටං. ගාන සැර වෙයි. මොනිටරුත් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ලක්ෂ 5ක් විතර වෙයි 15.6 වගේ මොනිටර් එකක්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;17680168 said:

    මචන් උබ ඔය ඔක්කොම කියලා අදහස් කරලා තියන ටිකට LED, plasma, AMELED එහෙමත් අයිති වෙනවද..?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මචන් උබ ඔය ඔක්කොම කියලා අදහස් කරලා තියන ටිකට LED, plasma, AMELED එහෙමත් අයිති වෙනවද..?

    මම ඔක්කොම කිවුවෙ LCD කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens, mobile phone screens සහ LED කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens ගැන.

    Amoled කියන්නෙත් OLED display එකක් samsung හදන. High end samsung phones, tablets, Nokia clear black screen phones, Motorola Nexus 6 වගේ ෆෝන් වල එන්නෙ :yes:

    Plasma ගැන නම් දන්නෙ නෑ. :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එතකොට OLED, plasma, AMELED ඔය හැමෙකෙම තියෙන්නේ LCD Display එකක් තියද...? මම අදහස් කරේ එතකොට LCD Display + **** backlight විදියටද තියෙන්නේ...!

    නෑ :no: OLED(AMOLED),Plasma,CRT ඕවට backlit නැහැ Backlit අවශ්‍ය LCD වලට විතරයි

    මම දැන් තේරුම් අරගෙන හිටියේ LED කියන්නේ LCD + LED backlight කියලා. එක අවුලක් නැ. එතකොට plasma & OLED Display කියන්නේ වෙනමම තාක්ෂණයක් ද (හරියට CRT & LCD වගේ.) එහෙමත් නැත්නම් LCD Display එකට එකතුවෙන backlight එක වෙනස් වීමක් විතරද..?

    ඔයා තේරුම් අරන් ඉන්න විදිහ හරි Plasma,OLED කියන්නේ CRT,LCD වගේ වෙනම තාක්ෂණ ඒවායේ LCD වලට සම්බන්දයක් නැහැ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;17680296 said:
    මම ඔක්කොම කිවුවෙ LCD කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens, mobile phone screens සහ LED කියලා ලංකාවෙ ගන්න තියන monitor, laptop screens ගැන.

    Amoled කියන්නෙත් OLED display එකක් samsung හදන. High end samsung phones, tablets, Nokia clear black screen phones, Motorola Nexus 6 වගේ ෆෝන් වල එන්නෙ :yes:

    Plasma ගැන නම් දන්නෙ නෑ. :no:

    හරි. එල මචන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ එන්නේ,ඒක නිසා led,plasma මේ ඔක්කොම lcd තාක්ෂනය තියෙන monitor,එකම දේ backlight එක වෙනස්,මොකද led backlightning වල power එක හුඟක් අඩුවෙන් යන්නේ ,ඒක නිසා LED blacklit LCD display කියල වාක්‍යක් කියනව්ව වෙනුවට පහසුවට led කියල කියනවා එච්චරයි.

    නෑ :no: AMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ

    OLED කියන්නේ backlit එකේ Organic LED තියනවා කියන එක නෙවෙයි.....ඒ Display එක හැදිලා තියෙන්නේ LED වලින් එක sub pixel එකක් එක LED එකක්
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    නෑ :no: AMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ

    OLED කියන්නේ backlit එකේ Organic LED තියනවා කියන එක නෙවෙයි.....ඒ Display එක හැදිලා තියෙන්නේ LED වලින් එක sub pixel එකක් එක LED එකක්

    එල. තේරුනා. AMOLED වගේ OLED Display වල backlit එකක් නැනේ බන්.
     
    Best One

    Member
    Dec 14, 2012
    119
    2
    0
    Baya natuwa ganin ban LED ma tamaa. Philips aket 20inch monitor akak gahanava. Aketh box akee gahala tiyanava lokuwata LCD with LED backlit kiyala. Monitore gahala tiyanava podiyata LED kiyala. Quality patta.aulak naa.....Mokada dan Alutin LCD monitors gahanne naane ban. okkoma LED. Habai itin led led kivvata hama akeema quality aka vage nemeee....
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    නෑ :no: AMOLED,Plasma කියන්නේ වෙනස්ම තාක්ෂනයන් ඒවාට LCD වල සම්බන්දයක් නැහැ ඒවගේ LCD panal ඇත්තෙත් නැහැ backlit ඇත්තෙත් නැහැ

    OLED කියන්නේ backlit එකේ Organic LED තියනවා කියන එක නෙවෙයි.....ඒ Display එක හැදිලා තියෙන්නේ LED වලින් එක sub pixel එකක් එක LED එකක්
    :rolleyes: thank u වේවා
     
    ela machan