වැඩක් නෑ බං.......ඔය සුත්තලා තමා රන්ගොජාව කෑවේ...අද මාලිගාවත්තේ වැඩ කර කර හිටියේ ගෝඨාබය මහත්තය ආව රැස්වීමකට සූ ගාල සෙනග හිටියා 20 ක් විතර ... මෑන්ස් යන්න ගියා ...මොනවා උනත් නිරහංකාර මහත්මයෙක් දක්ෂ පරිපාලන නිලධාරියෙක් බව අවිවාදයෙන් පිලිගන්නවා
මගේ ලඟින්ම ගියා කොහොමද කියාගෙන අත වනාගෙන ..ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ මහා එකා පිස්සු කෙලින නිසා
![]()


ඔය සුත්තලා තමා රන්ගොජාව කෑවේ...අද මාලිගාවත්තේ වැඩ කර කර හිටියේ ගෝඨාබය මහත්තය ආව රැස්වීමකට සූ ගාල සෙනග හිටියා 20 ක් විතර ... මෑන්ස් යන්න ගියා ...මොනවා උනත් නිරහංකාර මහත්මයෙක් දක්ෂ පරිපාලන නිලධාරියෙක් බව අවිවාදයෙන් පිලිගන්නවා
මගේ ලඟින්ම ගියා කොහොමද කියාගෙන අත වනාගෙන ..ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ මහා එකා පිස්සු කෙලින නිසා
![]()

ජොඩුව පට්ටඉරිසියාකාරයෝ......![]()

වැඩක් නෑ බං.......
ඔය මනුස්සයා ජනාධිපති වෙලා, පාඨලී අගමැති වෙච්ච රටක ජීවත් වෙන්න මම සිහින මවනවා...![]()
බැසිලා, මහා එකා සහ උන්ගේ පුත්තු නම් 
ජොඩුව පට්ට
උන් ගැන ඉරිසියාවක් නම් මට නැත
(ඒත් ඉතින් උන් ආතල් ගන්න වියදන් කරන්නෙ අපෙ සල්ලි??)
කොල්ලෙක් ආතල් ගන්න ඕන ඒක වෙනම කතාවක් 
අනිවා බන් පොර යුද්දෙ වගේම නාගරික සන්වර්දනයත් ලෙසටම කලා.එකෙන්ම මම නම් ආරක්ෂක ලේකම් තුමාට දක්වන්නේ ගෞරවයක් බන් .. එතුමාගේ දක්ෂතාවය අගයන්න ඕන ඩෙෆාබැසිලා, මහා එකා සහ උන්ගේ පුත්තු නම්
![]()


අනිවා බන් පොර යුද්දෙ වගේම නාගරික සන්වර්දනයත් ලෙසටම කලා.
බැසිල්, පුත්තු තුන්දෙනා, වාස්, කබ්රාල් වගේ කාලකන්නි තමයි මහින්දගේ නම කෑවේ....![]()



ඔව් නේ එතුමා මම දැකල තියෙනවා පාර්ලිමේන්තුවෙදි වැරදි දේට වැරදියි කියනව පැත්තක් නොගෙන....
චමල් රාජපක්ෂ කියන්නෙත් මහින්දටත් වඩා හොඳ මනුස්සයෙක් බන්![]()

ඔව් එතකොට අපිට සම්භාදක දාල, උඩුන් ඇවිල්ල නෙලනකොට පුක බිම ඇනගෙන බලාගෙන ඉන්න පුලුවන්.මිලිටරි කූ එකක් හරි එනව නම් හොදයි බං ආරක්ෂක ලේකම්තුමා ජනාධිපති කරන.......

වේදනාවේ උපරිම සළකුණ.................ඔව් එතකොට අපිට සම්භාදක දාල, උඩුන් ඇවිල්ල නෙලනකොට පුක බිම ඇනගෙන බලාගෙන ඉන්න පුලුවන්.![]()




ෂුකයි!!!!වෙඩි සද්ද දෙක තුනක් ඇහුන යකෝ ටවුම පැත්තෙන්.....![]()
