EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10906240_10152913277621259_6316218221556266501_n.jpg
    ඉරිසියාකාරයෝ......:eek:;):rolleyes::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සුත්තලා තමා රන්ගොජාව කෑවේ :angry:...අද මාලිගාවත්තේ වැඩ කර කර හිටියේ ගෝඨාබය මහත්තය ආව රැස්වීමකට සූ ගාල සෙනග හිටියා 20 ක් විතර ... මෑන්ස් යන්න ගියා ...මොනවා උනත් නිරහංකාර මහත්මයෙක් දක්ෂ පරිපාලන නිලධාරියෙක් බව අවිවාදයෙන් පිලිගන්නවා :D මගේ ලඟින්ම ගියා කොහොමද කියාගෙන අත වනාගෙන ..ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ මහා එකා පිස්සු කෙලින නිසා :angry:
    වැඩක් නෑ බං.......
    ඔය මනුස්සයා ජනාධිපති වෙලා, පාඨලී අගමැති වෙච්ච රටක ජීවත් වෙන්න මම සිහින මවනවා...:(:(
     
    :yes::cool:
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉරිසියාකාරයෝ......:eek:;):rolleyes::lol:
    ජොඩුව පට්ට :yes:
    උන් ගැන ඉරිසියාවක් නම් මට නැත
    (ඒත් ඉතින් උන් ආතල් ගන්න වියදන් කරන්නෙ අපෙ සල්ලි??)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ බං.......
    ඔය මනුස්සයා ජනාධිපති වෙලා, පාඨලී අගමැති වෙච්ච රටක ජීවත් වෙන්න මම සිහින මවනවා...:(:(

    එකෙන්ම මම නම් ආරක්ෂක ලේකම් තුමාට දක්වන්නේ ගෞරවයක් බන් .. එතුමාගේ දක්ෂතාවය අගයන්න ඕන ඩෙෆා :yes: බැසිලා, මහා එකා සහ උන්ගේ පුත්තු නම් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොඩුව පට්ට :yes:
    උන් ගැන ඉරිසියාවක් නම් මට නැත
    (ඒත් ඉතින් උන් ආතල් ගන්න වියදන් කරන්නෙ අපෙ සල්ලි??)

    ටෝටලි ඇග්‍රීඩ් මචන් ! මුන් දැනට මෙහෙම නම් ? ඉස්සරහට ? :sorry: කොල්ලෙක් ආතල් ගන්න ඕන ඒක වෙනම කතාවක් :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙන්ම මම නම් ආරක්ෂක ලේකම් තුමාට දක්වන්නේ ගෞරවයක් බන් .. එතුමාගේ දක්ෂතාවය අගයන්න ඕන ඩෙෆා :yes: බැසිලා, මහා එකා සහ උන්ගේ පුත්තු නම් :growl:
    අනිවා බන් පොර යුද්දෙ වගේම නාගරික සන්වර්දනයත් ලෙසටම කලා.:cool:
    බැසිල්, පුත්තු තුන්දෙනා, වාස්, කබ්‍රාල් වගේ කාලකන්නි තමයි මහින්දගේ නම කෑවේ....:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා බන් පොර යුද්දෙ වගේම නාගරික සන්වර්දනයත් ලෙසටම කලා.:cool:
    බැසිල්, පුත්තු තුන්දෙනා, වාස්, කබ්‍රාල් වගේ කාලකන්නි තමයි මහින්දගේ නම කෑවේ....:growl:

    :yes:

    චමල් රාජපක්ෂ කියන්නෙත් මහින්දටත් වඩා හොඳ මනුස්සයෙක් බන් :yes::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:

    චමල් රාජපක්ෂ කියන්නෙත් මහින්දටත් වඩා හොඳ මනුස්සයෙක් බන් :yes::D
    ඔව් නේ එතුමා මම දැකල තියෙනවා පාර්ලිමේන්තුවෙදි වැරදි දේට වැරදියි කියනව පැත්තක් නොගෙන....:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිලිටරි කූ එකක් හරි එනව නම් හොදයි බං ආරක්ෂක ලේකම්තුමා ජනාධිපති කරන.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිලිටරි කූ එකක් හරි එනව නම් හොදයි බං ආරක්ෂක ලේකම්තුමා ජනාධිපති කරන.......
    ඔව් එතකොට අපිට සම්භාදක දාල, උඩුන් ඇවිල්ල නෙලනකොට පුක බිම ඇනගෙන බලාගෙන ඉන්න පුලුවන්.:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙඩි සද්ද දෙක තුනක් ඇහුන යකෝ ටවුම පැත්තෙන්.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳින් බැරිනම් වන්චාවෙන් හෝ රට පාලනය කිරිමේ අරමුන මහින්දට මෙන්ම පොරගේ හෙන්චයියන්ටද ඇත.:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙඩි සද්ද දෙක තුනක් ඇහුන යකෝ ටවුම පැත්තෙන්.....:baffled:
    ෂුකයි!!!!
    රතිඥ්ඥා වෙන්න බැරි ද?
    නිකං රැව් දෙන සද්දයක් ද ඇවේ?
    එහෙනම් වෙඩි තමා!:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළනි මම තොප අමතමි!
    මම බොත්තං තද කොරන පෝන් කට්ටකට මාරු වුනා......
    තොපේ තෙලබණු අඞක අර පරන ඇණ-ඩ්‍රොයිඩ් එකෙන් ගන්නකං කතා දමන්න විදියක් නෑ...
     
    Status
    Not open for further replies.