රැව් දෙන සද්දයක් නෙමෙයි. නිකන් පුස්සද්දෙකුත් එක්ක ආවේ. සමහරවිට පරන වුන රතිඥ්ඥා වෙන්න ඇති.ෂුකයි!!!!
රතිඥ්ඥා වෙන්න බැරි ද?
නිකං රැව් දෙන සද්දයක් ද ඇවේ?
එහෙනම් වෙඩි තමා!![]()

රැව් දෙන සද්දයක් නෙමෙයි. නිකන් පුස්සද්දෙකුත් එක්ක ආවේ. සමහරවිට පරන වුන රතිඥ්ඥා වෙන්න ඇති.ෂුකයි!!!!
රතිඥ්ඥා වෙන්න බැරි ද?
නිකං රැව් දෙන සද්දයක් ද ඇවේ?
එහෙනම් වෙඩි තමා!![]()

වෙඩි සද්ද දෙක තුනක් ඇහුන යකෝ ටවුම පැත්තෙන්.....![]()
choka malli ge weda.neda owaකුකුළනි මම තොප අමතමි!
මම බොත්තං තද කොරන පෝන් කට්ටකට මාරු වුනා......
තොපේ තෙලබණු අඞක අර පරන ඇණ-ඩ්‍රොයිඩ් එකෙන් ගන්නකං කතා දමන්න විදියක් නෑ...
හ්ම්..හ්ම්........Kimbula danna wedi saddakoththu sadda nam dannawa athi
![]()


කුකුළනි මම තොප අමතමි!
මම බොත්තං තද කොරන පෝන් කට්ටකට මාරු වුනා......
තොපේ තෙලබණු අඞක අර පරන ඇණ-ඩ්‍රොයිඩ් එකෙන් ගන්නකං කතා දමන්න විදියක් නෑ...

අමාරුයි. තවම නම් මැරුනේ නෑ ඒ මනුස්සයා.Eda.thuwala.wechcha.kenek ada.marila.neda ?choka malli ge weda.neda owa

මම ඇන-රොයිඩ් පුගුලෙක් නෙවෙයි නේ බං.........ඉතින් හත් ඉලව්ව සිම් එකට කොපි කරලා අරකට දාගත්ත නම් ඉවරයිනේ...![]()

අමාරුයි. තවම නම් මැරුනේ නෑ ඒ මනුස්සයා.
මචන් චොකාල රැස්වීමට ගහන්න හදනකොට එතන හිටපු කොල්ලෝ වට කරල නෙලල කියල තමයි ආරන්චිය. පොර ඇතුලු පිරිසටත් හොඳට තුවාල ඇති කියල තමයි කියන්නේ එතන හිටපු උන්. කොහේ හරි පුද්ගලික රෝහලක බෙහෙත් කරනවා ඇති.
තිබේ....Saar bothal ehema nathei ?
මම ඇන-රොයිඩ් පුගුලෙක් නෙවෙයි නේ බං.........![]()


තිබේ....
සැර 5ක්. සැර ෆුල් කොට 1ක්, සැර අඩු කොට 1ක්
වයින් 2ක්

hitu call karala balalakiyannam.Maruna kiyala aranchiyak awa den... affa utath nelalada ?
pm kalaa...Maruna kiyala aranchiyak awa den... affa utath nelalada ?
ඕක ඔය ස්ලෝ වෙලා තියෙන්නේ අප්ඩේට් නැති නිසා මට හිතෙන්නේ...![]()
කොහෙද තමන් ලග තියෙන එක තමා හොදම එක කියන උන් කියන ඒවාට මූ රැවටිලා නේ......
(වදින තැන් වලට වැදිලා හෙට ඈවිල්ලා මරු කියවයි) 
උන් දෙන්නා ඔහොම ගියාට තාම බැඳලා නෑනේද...ජොඩුව පට්ට
උන් ගැන ඉරිසියාවක් නම් මට නැත
(ඒත් ඉතින් උන් ආතල් ගන්න වියදන් කරන්නෙ අපෙ සල්ලි??)

ටටියානගේ ගෙදරින් අවුලක් නැද්ද දන්නේ නෑ ඔහොම තනියම යනවට...
