giya paara MR ta deela me paara MY3 ta

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28

    දැන් රිදිලා බුරන්න එපා...

    අාචාර්ය දයාන් ජයතිලක මහතා කඩේ යෑමක් නෙ මේ කරන්නේ.

    මෙෙත්‍රීපාල මැතිතුමා හොදටම විශ්වාසලු.
    නමුත් එතුමා කීව විදිහට අාරක්ෂක අැමති කම එතුමා තියාගන්න එක ගැන විශ්වාස නෑලු.
    තැනින් තැනින් වෙනත් අය කියපු එ්වා අරගෙන එහෙන නෑ කියල ඔප්පු කරන්න හදනව.

    මෙෙත්‍රීපාල මැතිතුමා විතරක් නෙමේ, හෙල උරුමයත් කීවා යුධ අධිකරණයකට කවුරුත් ගෙනියන්න දෙන්නේ නෑ කියල.
    එ.ජා.ප. ඉන්නේ ලංකාව යුධ අධිකරණ සම්මුතියට අත්සන් කර නැති නිසා, ලංකාවෙ කිසිම කෙනෙක්ට විරුද්ධව එහෙම කරන්න බෑ කියල.
    රනිල් වික්‍රමසිංහ මහතා කීවා එ්ක පැහැදිලිවම.
    වෙනත් කෙනෙක් කියපු නොකියපු දෙයක් අර්ථකතනය කරල එ්ක එ.ජා.ප. මතය කියන එක කුජීත වැඩක්.

    අැයි මේ මිනිස්සු නොමග අරින්න හදන්නේ කතන්දර කියල.
    ලැජ්ජයි.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    1z4zxua.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිත් කට්ටියනම් කොහොමද දන්නෙ නැ මමනම් 2005/ 2010 මහින්දට දුන්නෙ මෙ පාර මයිත්‍රි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,531
    113
    පෘථිවිය
    Ayio Sirisena....
    Internet eke gon weda...
    Rate inna tarauna parapura 30-35%
    Ekenuth web ekata enne 12-15% wage sulu ganak.
    Mewa meke demmata no chance....

    Oya kiyana kattiya mona wunat antimata gihin denne MR ta....
    Mata swadeenawa hitenne ehemai...

    Kiyana taram deyak wene ne...
    Rata yanawidihata yanawata godak aya tamath kemathiy...
     
    "මේ ඡන්දෙ අරමුණ පවුල් පාලනයක් ඉවත් කිරීම මිස එදා මෙදා තුර රටේ ප්‍රශ්න සියල්ලම එක හයේ පාරෙන් විසඳීම නෙමෙයි.
    විපක්ෂයේ අය ගැන පැහැදීමකින් තොරව උනත් ඒ පැත්තට මම මේ පාර චන්දෙ දෙන්නේ එකයි."
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates