EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හොඳා හොඳා ..මේ චන්ද උණුසුම අප්පා ..දවස් කීයද පැවුවේ :rofl::P

රස්නේ කියන්නේ ඇඩෙනවා.....:dull::dull::dull: ඉරට හැතප්මයි වගේ

තැපැල් චන්ද නේද? ගෙදර එහා පැත්තේ චන්ද පොළ...මන් උදෙන්ම යනවා.......:yes::yes::yes::yes:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳා හොඳා ..මේ චන්ද උණුසුම අප්පා ..දවස් කීයද පැවුවේ :rofl::P

    මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා....... :P
     

    kingdewi

    Well-known member
  • රස්නේ කියන්නේ ඇඩෙනවා.....:dull::dull::dull: ඉරට හැතප්මයි වගේ

    තැපැල් චන්ද නේද? ගෙදර එහා පැත්තේ චන්ද පොළ...මන් උදෙන්ම යනවා.......:yes::yes::yes::yes:

    නැත ...හෙට 10 න පසු එළඹෙන සුබ මොහොතින් චන්දය ප්‍රකාශ කල යුතුය !
    :yes:

    අපේ ගෙදර එහාපත්තෙත් චන්ද පොළ නෙව ..එතකොට ඔයාගේ ගෙවල් මේ ලඟ ද ? :P:P:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුදු අක්කේ...කොහොමද ඉතින්....දකින්න තියෙන අමාරුවක්......:D:D:D:love::love:

    මේ දවස්වල ටිකක් වැඩ වැඩි නන්ගෝ..ඉතින් ඉතින්...:D:love:
     

    kingdewi

    Well-known member
  • මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා....... :P

    :rofl::rofl:

    අනිමිස ලෝචනේ වෙන්ටෑ ~
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද වාස දේස ?

    අනේ මන්දා ඉතින් ඔයාලගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා ඔන්නොහේ..:D:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයියු.....දවසම දෙන්නේ නැත්නම් චන්දෙ දාන්න බැහැ කියන්නයි තිබුනේ.....:baffled::baffled:

    අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....
     

    kingdewi

    Well-known member
  • අනේ මන්දා ඉතින් ඔයාලගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා ඔන්නොහේ..:D:D
    :dull:

    අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....

    අෆෝ , එහෙම උනොත් වැඩට යන්නේ කොහොමෙයි :no::no:
     
    Status
    Not open for further replies.