ආහ් චාමියෝ...කසාද බඳින්නවත් හදනවයි?![]()

http://www.elakiri.com/forum/showpost.php?p=17692210&postcount=41
පට්ට ම කමෙන්ට් එකක් යකෝ.....
මට හිනා ගිහිල්ල ම බඩ කොර වුණා........




අෆෝ , එහෙම උනොත් වැඩට යන්නේ කොහොමෙයි![]()


පස්සේ දැක්කේ........ නැතිනම් නාගෙන ගිහිල්ලා හරි උන් දෙන්නව හොයාගෙන ෆොටෝ එකක් ගහනවා......![]()




නැත ...හෙට 10 න පසු එළඹෙන සුබ මොහොතින් චන්දය ප්රකාශ කල යුතුය !
අපේ ගෙදර එහාපත්තෙත් චන්ද පොළ නෙව ..එතකොට ඔයාගේ ගෙවල් මේ ලඟ ද ?![]()


ඔව් ඔව් .......සුභ මොහොතින් කාටද දෙන්නේ?
අෆෝ , එහෙම උනොත් වැඩට යන්නේ කොහොමෙයි![]()

මේ දවස්වල ටිකක් වැඩ වැඩි නන්ගෝ..ඉතින් ඉතින්...![]()



ආහ් චාමියෝ...කසාද බඳින්නවත් හදනවයි?![]()
අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....


එහෙම වෙයිද? මන් රවුමක් යන්න හිටියේ.....අපරාදේහැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?

ආහ් චාමියෝ...කසාද බඳින්නවත් හදනවයි?![]()





එහෙම වෙයිද? මන් රවුමක් යන්න හිටියේ.....අපරාදේ
අෆ්ෆා ඔබතුමන්ලා ඩියුටි නොවැ නෙහ්හ්........![]()


නෑ නෑ...මෛත්රීට චන්දෙ දුන්නමත් වෙනසක් වෙනවා...happy???![]()

ද......?![]()

