හොඳා හොඳා ..මේ චන්ද උණුසුම අප්පා ..දවස් කීයද පැවුවේ![]()
රස්නේ කියන්නේ ඇඩෙනවා.....

ඉරට හැතප්මයි වගේතැපැල් චන්ද නේද? ගෙදර එහා පැත්තේ චන්ද පොළ...මන් උදෙන්ම යනවා.......

හොඳා හොඳා ..මේ චන්ද උණුසුම අප්පා ..දවස් කීයද පැවුවේ![]()

ඉරට හැතප්මයි වගේ

වරුවක් පමණි........
![]()

Chaamiyoo...kohomada?![]()

හොඳා හොඳා ..මේ චන්ද උණුසුම අප්පා ..දවස් කීයද පැවුවේ![]()

රස්නේ කියන්නේ ඇඩෙනවා.....ඉරට හැතප්මයි වගේ
තැපැල් චන්ද නේද? ගෙදර එහා පැත්තේ චන්ද පොළ...මන් උදෙන්ම යනවා.......![]()

සුදු අක්කේ...කොහොමද ඉතින්....දකින්න තියෙන අමාරුවක්......![]()

මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා.......![]()

කොහොමද වාස දේස ?

හයියු.....දවසම දෙන්නේ නැත්නම් චන්දෙ දාන්න බැහැ කියන්නයි තිබුනේ.....![]()
http://www.elakiri.com/forum/showpost.php?p=17692210&postcount=41
පට්ට ම කමෙන්ට් එකක් යකෝ.....
මට හිනා ගිහිල්ල ම බඩ කොර වුණා........

ඔව් ඔව් kurunegala තමයි.....අර ඔයා කියන තැනට යන්න මල්ලී...එතන හොද ඇතිනේ....
ඇත්තද මාමේ???? කැරට් පල්ලා කියන්න....
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=17692210&postcount=41
පට්ට ම කමෙන්ට් එකක් යකෝ.....
මට හිනා ගිහිල්ල ම බඩ කොර වුණා........

අක්කේ හොදින්....වෙනසක් ඇති කරන්න හදන්නේ .......![]()

අනේ මන්දා ඉතින් ඔයාලගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා ඔන්නොහේ..![]()

අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....

අනිමිස ලෝචනේ වෙන්ටෑ ~

http://www.elakiri.com/forum/showpost.php?p=17692210&postcount=41
පට්ට ම කමෙන්ට් එකක් යකෝ.....
මට හිනා ගිහිල්ල ම බඩ කොර වුණා........