EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ගොන්ගහ ඔහේව අත්අඩංගුවට ගනීවි ආයුධ ගෙනිච්චා කියලා....... අනික පැයක් විතර අරගෙන කතිරේ අඳින්නද කල්පනාව පැන්සල් උල් කරකර.......

බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....:rolleyes::rolleyes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:මොකෝ මෛත්‍රී පාලනේ බය වෙලා?දිනනවා කියලා ෂුවර් නෑනේහ්?:P

    මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා...... :yes:
     
    kingdewi

    Well-known member
  • බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....:rolleyes::rolleyes:

    හා හා ..ගොනා උනාට උම්බෑ නොකිය ඉන්නවා ..මොකද හිරේ විලංගුවේ වැටෙන්නද කල්පනාව !
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා හා ..ගොනා උනාට උම්බෑ නොකිය ඉන්නවා ..මොකද හිරේ විලංගුවේ වැටෙන්නද කල්පනාව !

    මන් විහිළුවක් කලේ මෙයා....මන් කටු ගානවා හෙට....එකෙක්ට දෙන්නේ නැහැ..................:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා...... :yes:

    :yes:ඔව් හලෝ...තාම වැට උඩ ඉන්නේ...චන්ද පොළටම ගිහින් එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහලා එනවා..
     
    kingdewi

    Well-known member
  • මන් විහිළුවක් කලේ මෙයා....මන් කටු ගානවා හෙට....එකෙක්ට දෙන්නේ නැහැ..................:angry::angry:

    :P

    :yes:ඔව් හලෝ...තාම වැට උඩ ඉන්නේ...චන්ද පොළටම ගිහින් එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහලා එනවා..

    වැට උඩ ඉන්නවනම් පරිස්සමෙන් අනේ ..ඔය ලීයක් වත් ඇනෙයි :rofl::rofl:
    බැරි වෙලාවත් චන්ද ස්ථානාධිපති ගැන හිතුනොත් , එයාගේ කොහෙටද කතිරේ ගහන්නේ ?:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P

    වැට උඩ ඉන්නවනම් පරිස්සමෙන් අනේ ..ඔය ලීයක් වත් ඇනෙයි :rofl::rofl:
    බැරි වෙලාවත් චන්ද ස්ථානාධිපති ගැන හිතුනොත් , එයාගේ කොහෙටද කතිරේ ගහන්නේ ?:rofl::rofl:

    කිව්වා කියලා හිතා ගන්න..:angry:
     
    Status
    Not open for further replies.