හිත පහල කර ගත්තු කෙනා ඉතින් අරන් පැන්න කියල අපි දන්නවනේ ..ආයේ මොටද අපේ හිත්![]()

හිත පහල කර ගත්තු කෙනා ඉතින් අරන් පැන්න කියල අපි දන්නවනේ ..ආයේ මොටද අපේ හිත්![]()

ගොන්ගහ ඔහේව අත්අඩංගුවට ගනීවි ආයුධ ගෙනිච්චා කියලා....... අනික පැයක් විතර අරගෙන කතිරේ අඳින්නද කල්පනාව පැන්සල් උල් කරකර.......

කොයි පපුවද ?![]()

පශ්චාත් ප්රචණ්ඩ ක්‍රියා ..හිකිස් !![]()

අනෙහ්හ් මේ අහගන්න එපා ඉතින් මගෙන්.......
ජිගි ජිගි.....? ~!@#$%^&*()_+~!@#$%^&*()_+![]()

අනෙහ්හ් මේ අහගන්න එපා ඉතින් මගෙන්.......
ජිගි ජිගි.....? ~!@#$%^&*()_+~!@#$%^&*()_+![]()

බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....![]()

selfie ekak neda?මොකෝ මෛත්‍රී පාලනේ බය වෙලා?දිනනවා කියලා ෂුවර් නෑනේහ්?
![]()

බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....![]()
කොයි සිල් පදේද ?![]()

හා හා ..ගොනා උනාට උම්බෑ නොකිය ඉන්නවා ..මොකද හිරේ විලංගුවේ වැටෙන්නද කල්පනාව !

මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා......![]()
ඔව් හලෝ...තාම වැට උඩ ඉන්නේ...චන්ද පොළටම ගිහින් එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහලා එනවා..කාමේසුමිච්චා............
ඉතුරු ඔක්කොම කඩලා තියෙනවා.............![]()

මුන් දන්නවද ඔය වචනේ තේරුම ..හෆොයි !![]()

මන් විහිළුවක් කලේ මෙයා....මන් කටු ගානවා හෙට....එකෙක්ට දෙන්නේ නැහැ..................![]()

ඔව් හලෝ...තාම වැට උඩ ඉන්නේ...චන්ද පොළටම ගිහින් එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහලා එනවා..

සුරාමේරය ??![]()
වැට උඩ ඉන්නවනම් පරිස්සමෙන් අනේ ..ඔය ලීයක් වත් ඇනෙයි
බැරි වෙලාවත් චන්ද ස්ථානාධිපති ගැන හිතුනොත් , එයාගේ කොහෙටද කතිරේ ගහන්නේ ?![]()