EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාදු තොට.....
    නොකිය හරි එන්න තිබුනේ නැද්ද?
    මගෙන් වරං ගන්න ඕනද තොපිට මෙහේ එන්න?:angry::angry::angry:

    :( ඒකත් ඇත්ත ...මම හිතුව අද කලින් උඹ ගෙදර යයි කියල.. :sorry: මම එවෙලේ හිටියේ රාජගිරියේ පස්සේ බොරැල්ලේ ගියා :sorry: නෑනේ බන් ඔහේ ගසන්නම එන එක හරි නෑනේ ..එදයින් පස්සේ මොකද්ද මොකද්ද වගේ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනේ පල උරුලෑව!!!:angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට පිස්සු වගේමචන්ලා...
    අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
    එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......:(:(
    අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
    නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
    කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.
    :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙනස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න..............

    නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නවට වඩා දන්න සිංහලේ හොඳා වගේ...:)
     
    :(ඕක තමයි මම මුලින්ම කිව්වේ...දේශපාලකයෝ මේ පැත්ත පැරදුනොත් අනිත් පැත්තට හේත්තුවෙලා තමන්ගේ වැඩ කරගන්නවා...මේ අහක ඉන්න මී හරක් අනිවාරතේ නැහෙනවා...අන්තිමේදි ඔක්කොම ගින්දර අහින්සක ගෑණුන්ටයි දරුවොන්ටයි..:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නවට වඩා දන්න සිංහලේ හොඳා වගේ...:)
    ඔබේ කැමැත්තක් මැඩම්......
    නමුත් රට ගැන සහ ඉදිරියේ අපේ දරුවන්ට අත්වන තත්ත්වය ගැන සිතන්න....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පිස්සු වගේමචන්ලා...
    අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
    එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......:(:(
    අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
    නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
    කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.
    :dull:

    මොකුත් කියන්න හිතෙන්නෑ. හොඳටම අප්සට් ඒක ඇහුවම.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබේ කැමැත්තක් මැඩම්......
    නමුත් රට ගැන සහ ඉදිරියේ අපේ දරුවන්ට අත්වන තත්ත්වය ගැන සිතන්න....

    :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(ඕක තමයි මම මුලින්ම කිව්වේ...දේශපාලකයෝ මේ පැත්ත පැරදුනොත් අනිත් පැත්තට හේත්තුවෙලා තමන්ගේ වැඩ කරගන්නවා...මේ අහක ඉන්න මී හරක් අනිවාරතේ නැහෙනවා...අන්තිමේදි ඔක්කොම ගින්දර අහින්සක ගෑණුන්ටයි දරුවොන්ටයි..:angry:
    ඔව් ඔය මිනීමරුවෝ දිනන පැත්තට පැනලා බේරෙයි අගේට.:baffled:
     
    Status
    Not open for further replies.