EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔය මිනීමරුවෝ දිනන පැත්තට පැනලා බේරෙයි අගේට.:baffled:

    ඔය හු#%$% පුතාලව එතනම මරල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පිස්සු වගේමචන්ලා...
    අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
    එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......:(:(
    අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
    නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
    කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.
    :dull:

    :dull: අවුල් තමා

    ඒත් ඔය පොරත් එසේ මෙසේ පොරක් නෙමේ නේ බන් :oo: රෙපා කිව්වා සිද්ධිය...අපේ ගමේ (රත්නපුරේ :P) නිසා තමා මම උඹෙන් කෝල් කරලත් ඔය සිද්ධිය ගැන ඇහුවේ :dull: නිවන් සුව පතමු !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැදිල ද?
    අනතුරු ඇගවීමයි....
    දකුණු අමෙරිකානු වයින් වදින්නේ සැප කණේ හිටින ලෙසටය......:yes:

    වයින් නොකැඩුවෙමි..බියර් කැඩුවෙමි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ් සමග ෆ්‍රියිඩ් චිකන් අද චෝප්ස්ටික් එකෙන් :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: අවුල් තමා

    ඒත් ඔය පොරත් එසේ මෙසේ පොරක් නෙමේ නේ බන් :oo: රෙපා කිව්වා සිද්ධිය...අපේ ගමේ (රත්නපුරේ :P) නිසා තමා මම උඹෙන් කෝල් කරලත් ඔය සිද්ධිය ගැන ඇහුවේ :dull: නිවන් සුව පතමු !
    විලාපේ දැකල එපා වුනේබන්.
    දැන් නම් දේශපාලුවෝ පිරිල ඉන්නවා චන්ද වාසිය ගන්න බලන්න.:baffled:
    සති දෙක යනකොට සේරටම අමතකයි.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විලාපේ දැකල එපා වුනේබන්.
    දැන් නම් දේශපාලුවෝ පිරිල ඉන්නවා චන්ද වාසිය ගන්න බලන්න.:baffled:
    සති දෙක යනකොට සේරටම අමතකයි.:dull:

    :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.:baffled:

    :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........:dull::dull:
    ඔයාලගේ පැත්තේ ඉන්න මකුනෝ දැල් බඳිනවද නන්ගි.:baffled::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........:dull::dull:

    මමනන් කරන්නෙම නැති සබ්ජෙක්ට් එකක්...ඉස්සර ඔන්න ඕවා කරන්න ගිහින් දවසම ඔලුවේ කැක්කුම..පීනස හැදුනෙත් ඒක නිසා තමයි..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........:dull::dull:
    8.gif

    අම්මපා නන්නියේ උඹලෑ පැත්තේ මකුනොත් දැල් බදිනව ද?:baffled::baffled:
    අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු!!!!!!!:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.:baffled:

    අනේ සමන් දෙවි හාමුදුරුවනේ ඔය මිනිමරුවන්ව යහතින් තියන්න එපා :angry:
     
    Status
    Not open for further replies.