ඔව් ඔය මිනීමරුවෝ දිනන පැත්තට පැනලා බේරෙයි අගේට.![]()
අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.

වැදිල ද?

මට පිස්සු වගේමචන්ලා...
අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......
අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.![]()
අවුල් තමා
රෙපා කිව්වා සිද්ධිය...අපේ ගමේ (රත්නපුරේ
) නිසා තමා මම උඹෙන් කෝල් කරලත් ඔය සිද්ධිය ගැන ඇහුවේ
නිවන් සුව පතමු !වැදිල ද?
අනතුරු ඇගවීමයි....
දකුණු අමෙරිකානු වයින් වදින්නේ සැප කණේ හිටින ලෙසටය......![]()

විලාපේ දැකල එපා වුනේබන්.අවුල් තමා
ඒත් ඔය පොරත් එසේ මෙසේ පොරක් නෙමේ නේ බන්රෙපා කිව්වා සිද්ධිය...අපේ ගමේ (රත්නපුරේ
) නිසා තමා මම උඹෙන් කෝල් කරලත් ඔය සිද්ධිය ගැන ඇහුවේ
නිවන් සුව පතමු !


Kya huwa?why sad mood?


විලාපේ දැකල එපා වුනේබන්.
දැන් නම් දේශපාලුවෝ පිරිල ඉන්නවා චන්ද වාසිය ගන්න බලන්න.
සති දෙක යනකොට සේරටම අමතකයි.![]()


අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.![]()

ඔලුත් සමගද.....හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ් සමග ෆ්රියිඩ් චිකන් අද චෝප්ස්ටික් එකෙන්![]()

ඔයාලගේ පැත්තේ ඉන්න මකුනෝ දැල් බඳිනවද නන්ගි.මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........![]()


මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........![]()

මට මේ මකුණුදැල් කඩලා හුස්ම ගන්න බැහැ අෆ්ෆා...ඇඩෙනවා හුස්ම ගන්න බැරිව..........![]()





අද ජනාදිපතිතුමා සමන් දේවාලෙට ඇවිත් පූජාවක් තියන්න, ඒ වෙලාවේ ලඟින්ම ඉඳල තියෙන්නේ ඒ එක සැකකාරයෙක්(පොලිසිය හිටියට වරෙන්තුව අක්‍රියයි) තමයි.![]()
