Mahinda Rajapaksha Dinawamu!!!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරිසේන දිනුවොත් ආයෙත් එළකිරි එන්නේ නෑ..

    චන්දෙට හදපු ෆේක් එකවුන්ට් කොහොමත් චන්දෙන් පස්සේ පාවිච්චි කරන්නේ නෑ තමයි බං :rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    හෙටින් නැවතත් සැමට සුභ අනාගතයක්.. අපේ රජතුමා, අප සැමගේ ජනාධිපති මහින්ද රාජපක්ශ දිනවමු!! :yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සිරිසේන දිනුවොත් ආයෙත් එළකිරි එන්නේ නෑ..

    ඔව් ඉතින් රෙදි ඇඳගෙන එන්න පුළුවන් යැ??

    ඊලංහ චන්දෙ වෙනකන් fake ප්රෝෆිලේ ටික ඔක්කොම deactivate
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    kauru makka qwath heta ude api kathire gahanne hansayata witharai ban:yes:

    ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :P:P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    kauru makka qwath heta ude api kathire gahanne hansayata witharai ban:yes:

    අනිවා.....දැන් ලංකාවේ FB account ලක්ෂ 25ක් තියෙනෙව.......වේ කියන්නේ අඩු ගානේ පවුල් ලක්ෂ 25කක් වත් ඉන්නවා......2010 වගෙය් නෙමෙඉ....FB මතය යම් දුරකට හරි යන්නත් පුළුවන්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අනිවා.....දැන් ලංකාවේ FB account ලක්ෂ 25ක් තියෙනෙව.......වේ කියන්නේ අඩු ගානේ පවුල් ලක්ෂ 25කක් වත් ඉන්නවා......2010 වගෙය් නෙමෙඉ....FB මතය යම් දුරකට හරි යන්නත් පුළුවන්

    මූනු පොතේ ජනාධිපති සිරිසේන දිනවමු!!

    එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව
    :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :P:P

    මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්‍රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මූනු පොතේ ජනාධිපති සිරිසේන දිනවමු!!

    එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව
    :yes::yes:

    මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්‍රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි
     
    • Like
    Reactions: supun_sg

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්‍රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි

    ප්‍රශ්නයක් නෑ සහෝදරයා.. ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව!!
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව!!

    17.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ප්‍රශ්නයක් නෑ සහෝදරයා.. ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව!!

    දෙනවා තමයි......පවුලේ 100 නෙමෙයි අපි කතා කරලා හරවා ගත්තු 100ථ් එක්ක ගිහිල්ල දීල එනවා......

    මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්‍රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දෙනවා තමයි......පවුලේ 100 නෙමෙයි අපි කතා කරලා හරවා ගත්තු 100ථ් එක්ක ගිහිල්ල දීල එනවා......

    මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්‍රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි

    ගහපන් බන් ගහපන් මදිනම් පුකත් දීපන් එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ :yes::yes: