mahindata kade yana ewn huluwen idapalla

සිරිසේන දිනුවොත් ආයෙත් එළකිරි එන්නේ නෑ..

චන්දෙට හදපු ෆේක් එකවුන්ට් කොහොමත් චන්දෙන් පස්සේ පාවිච්චි කරන්නේ නෑ තමයි බං![]()

සිරිසේන දිනුවොත් ආයෙත් එළකිරි එන්නේ නෑ..
kauru makka qwath heta ude api kathire gahanne hansayata witharai ban![]()

kauru makka qwath heta ude api kathire gahanne hansayata witharai ban![]()
අනිවා.....දැන් ලංකාවේ FB account ලක්ෂ 25ක් තියෙනෙව.......වේ කියන්නේ අඩු ගානේ පවුල් ලක්ෂ 25කක් වත් ඉන්නවා......2010 වගෙය් නෙමෙඉ....FB මතය යම් දුරකට හරි යන්නත් පුළුවන්

ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව![]()
මූනු පොතේ ජනාධිපති සිරිසේන දිනවමු!!
එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව![]()
මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි
ප්රශ්නයක් නෑ සහෝදරයා.. ගහපන් බන්, පවුලේ 100 විතර එක්කගිහින් සිරිසේනටම දීපන්. එත් කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව!!
දෙනවා තමයි......පවුලේ 100 නෙමෙයි අපි කතා කරලා හරවා ගත්තු 100ථ් එක්ක ගිහිල්ල දීල එනවා......
මහින්දට හෙට චන්දෙ දෙන්නේ කැපුවත් නිල කට්ටියි,man ගෙ ආණ්ඩුවෙන් bar license,හොර tender,දේශපාලන පත්වීම්, බිල්ඩින් කොන්ත්රාත් වගෙය් වාසි හම්බු වෙච්ච එවුන් විතරයි