EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහින්දට ඡන්දය දුන්නා නම් එය හැර ඔබේ අතිශය නිවැරදි දේශපාලන මතයට සහ රට වෙනුවෙන් සම්‍යක් දෘෂ්ඨිකව පෙනී සිටීමට මම අතිශය ගරු කරමි. ලෝකයේ කොහේ ගියත් නාවිකයන් යනු දුර දකින, තම රටට අතිශය ආදරය කරන කොටසකි. ඔබ එය වඩාත් ස්ථාවර කලේය.

    මම සියලු ම ජඩ දේශපාලකයන් සහ උන් ගේ අ&^%%$* ^%&^%#@@ දේශපාලන ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරමි.
    :yes:
    mind+_5c0dce9342b2d00f77b79f3f74880fe8.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ ඊයේ තියන්න හිටියේ "අද සෑ තමා සෑ" ඉවෙන්ට් එකක්ද......? අනේ ඔන්න මමනම් මුකුත් කිව්වේ කොලේ නෑ........:no::no::no:

    :eek:
    මුටත් ඊයේ කියන්න කරන්න දීලා නෑ වගේ..
    හිතේ දුක... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused:
    ඇයි ඔයාට එච්චර හිනා...

    නෑ නෑ හිනා මට නෙවේ මට නෙවේ...... එහා පැත්තේ සිට් එකේ ඉන්න එකා අර ෆොටෝ එක දැකලා මහා හයියෙන් හිනා වුනා..... ඒ හිනාවේ කොටසක් මම ඒ දැම්මේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    මුටත් ඊයේ කියන්න කරන්න දීලා නෑ වගේ..
    හිතේ දුක... :rofl:

    අනේ මන්දා අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම හොම්බ දාලා ඔහේ කියවලා දාන පුරුද්ද උඹට කවුරු පුරුදු කරලද කියලා....... :dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බස් තියෙන්නේ........ බස් එකක වර.........

    බයි ද වේ පෙට්‍රල් ගහන්න අහන්නේ උඹ අරක ගෙනාවද.......? :confused:
    bus eka free na ne oi highway access thama free :P
    eka awa epa kiwwane, dan grace thama. eka thama un genne na lu :nerd: mamath ithin innawa balan. thawa tika dawasak balala nathnam private genawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම හොම්බ දාලා ඔහේ කියවලා දාන පුරුද්ද උඹට කවුරු පුරුදු කරලද කියලා....... :dull::dull:

    ඔයාටත් කියන්න තියෙන්නේ මට ඒකම තමා මහත්තයෝ.....
    අදාල එකටයි අදාල නැති එකටයි හැම එකටම හොස්ස ඔබලා මෝඩ ජෝක් දාන්න එපැයි කියලා...
    රිදෙයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ හිනා මට නෙවේ මට නෙවේ...... එහා පැත්තේ සිට් එකේ ඉන්න එකා අර ෆොටෝ එක දැකලා මහා හයියෙන් හිනා වුනා..... ඒ හිනාවේ කොටසක් මම ඒ දැම්මේ.......

    ලයික්ස් ඇට්‍රෑක්ස් ලයික්ස් කියලා සිංහල කියමනක් තියෙනවා.
    ඒක හරියටම හරි... :rofl:
    එකම වගේ ඈයෝ තමා එකට එකතු වෙන්නේ. ඉතුරු ටික කිව්වොත් මලම පනින නිසා නවත්වන්නම්.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    bus eka free na ne oi highway access thama free :P
    eka awa epa kiwwane, dan grace thama. eka thama un genne na lu :nerd: mamath ithin innawa balan. thawa tika dawasak balala nathnam private genawa

    grace එකකට එකපාර යන එක රිස්ක් එකක් නෙවෙයිද බං...... බැරිවෙලාවත් රිකෝල් කරන කේස් එකක් එහෙම ආවෝතින්.......

    ප්‍රයිවට් ඉම්පෝර්ට් කරගන්න ඕනෙවුනොත් මම අර කියපු දිනේෂ්ට කතා කරහන්.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්...ශ්‍රී ලාංකේය ජනතාව සෑහෙන උද්‍යෝගයකින් ඡන්දය ප්‍රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයාටත් කියන්න තියෙන්නේ මට ඒකම තමා මහත්තයෝ.....
    අදාල එකටයි අදාල නැති එකටයි හැම එකටම හොස්ස ඔබලා මෝඩ ජෝක් දාන්න එපැයි කියලා...
    රිදෙයි..

    අදාළ දෙබස් නැවත වරක් පැහැදිලිව කියවා අවස්ථා සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නා ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා....... :yes:
     
    Status
    Not open for further replies.