මහින්දට ඡන්දය දුන්නා නම් එය හැර ඔබේ අතිශය නිවැරදි දේශපාලන මතයට සහ රට වෙනුවෙන් සම්‍යක් දෘෂ්ඨිකව පෙනී සිටීමට මම අතිශය ගරු කරමි. ලෝකයේ කොහේ ගියත් නාවිකයන් යනු දුර දකින, තම රටට අතිශය ආදරය කරන කොටසකි. ඔබ එය වඩාත් ස්ථාවර කලේය.
මම සියලු ම ජඩ දේශපාලකයන් සහ උන් ගේ අ&^%%$* ^%&^%#@@ දේශපාලන ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරමි.
ඒ කියන්නේ ඊයේ තියන්න හිටියේ "අද සෑ තමා සෑ" ඉවෙන්ට් එකක්ද......? අනේ ඔන්න මමනම් මුකුත් කිව්වේ කොලේ නෑ........![]()


ඇයි ඔයාට එච්චර හිනා...
petrol gahanne ubadaපූසා වරෙන් කොළඹ සිරි බලන්න....... අද නොමිලෙනේ.........![]()

මුටත් ඊයේ කියන්න කරන්න දීලා නෑ වගේ..
හිතේ දුක...![]()


petrol gahanne ubada![]()

hansayata kathire gasa paminiyemi
amme senaga payak awwe hitiya chande danna![]()
bus eka free na ne oi highway access thama freeබස් තියෙන්නේ........ බස් එකක වර.........
බයි ද වේ පෙට්‍රල් ගහන්න අහන්නේ උඹ අරක ගෙනාවද.......?![]()
mamath ithin innawa balan. thawa tika dawasak balala nathnam private genawaiskoleka, town eketa huwai butliyaiකොහෙද චන්ද පොළ තියෙන්නේ...... ටවුමේ ද.....?
අනේ මන්දා අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම හොම්බ දාලා ඔහේ කියවලා දාන පුරුද්ද උඹට කවුරු පුරුදු කරලද කියලා.......![]()
නෑ නෑ හිනා මට නෙවේ මට නෙවේ...... එහා පැත්තේ සිට් එකේ ඉන්න එකා අර ෆොටෝ එක දැකලා මහා හයියෙන් හිනා වුනා..... ඒ හිනාවේ කොටසක් මම ඒ දැම්මේ.......


bus eka free na ne oi highway access thama free![]()
eka awa epa kiwwane, dan grace thama. eka thama un genne na lumamath ithin innawa balan. thawa tika dawasak balala nathnam private genawa
iskoleka, town eketa huwai butliyai

hansayata kathire gasa paminiyemi
amme senaga payak awwe hitiya chande danna![]()
ඔයාටත් කියන්න තියෙන්නේ මට ඒකම තමා මහත්තයෝ.....
අදාල එකටයි අදාල නැති එකටයි හැම එකටම හොස්ස ඔබලා මෝඩ ජෝක් දාන්න එපැයි කියලා...
රිදෙයි..
