උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්නෑ බං වරුවේ නිවාඩුව ගන්න එපැයි......... උදේ දැම්මොතින් හවස් වරුව ඔෆිස් ඉන්න බෑනේ........ ඉතින් දවල්ට ඕෆ් වෙලා යනගමන් දානවා.......

උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්
ඇයි බං..40km ට වැඩි නම් දවසක් නිවාඩු නේ..
උඹ ගෙදර ගිහින් ආයේ කොළඹ ආවද...

තප්පදෝරුව වගේ බුදියන්නේ නැතුව දවල් වෙනකන් උදේට කන්න දෙයක් හදන්න තිබ්බනේ...![]()

මේ මොන පයන්නක්ද.....![]()
කිව්ව කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ...ඒක විතරක් නෙමෙයි ඔය Col 7එකත් අහන්න..
ඔව් යෙන් එක බැස්සනේ..ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...
![]()

තප්පදෝරුව වගේ බුදියන්නේ නැතුව දවල් වෙනකන් උදේට කන්න දෙයක් හදන්න තිබ්බනේ...![]()

හිටගෙනද....![]()
ඔව් යෙන් එක බැස්සනේ..ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...
![]()
උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්

කොලඹ 7 මට අදාල නැත.කිව්ව කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ...ඒක විතරක් නෙමෙයි ඔය Col 7එකත් අහන්න..
![]()

චුට්ටක් විතර නැවිලා තමා කතිරේ ගහන්න වෙන්නේ. අනිත් එක පෙට්ටිය ගාව ඉන්න එකා කන්න වගේ බලං ඉන්නවා නේ කතිරේ ගහනකොට.

මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...
හරි ඉතිං. සමහර පාටවල් ටිකක් ගනන් නේ. එවුවා එහෙම තිබුනා වේ..![]()

ඇයි බං..40km ට වැඩි නම් දවසක් නිවාඩු නේ..
උඹ ගෙදර ගිහින් ආයේ කොළඹ ආවද...
![]()
ගෙදර ගිහින් වෝට් කරලා ආයේ ඔෆිස් ආවා බන්, ඒකයි, අද හාෆ් ඩේඋඹට දවසක් නිවාඩු දෙන්න එපැයි..![]()
මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...
![]()

චුට්ටක් විතර නැවිලා තමා කතිරේ ගහන්න වෙන්නේ. අනිත් එක පෙට්ටිය ගාව ඉන්න එකා කන්න වගේ බලං ඉන්නවා නේ කතිරේ ගහනකොට.

ලිබර්ටි අල් බොක්ස් වලියා..![]()