EK Married Club-12

Status
Not open for further replies.
නෑ බං වරුවේ නිවාඩුව ගන්න එපැයි......... උදේ දැම්මොතින් හවස් වරුව ඔෆිස් ඉන්න බෑනේ........ ඉතින් දවල්ට ඕෆ් වෙලා යනගමන් දානවා.......
උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්
    :shocked: ඇයි බං..40km ට වැඩි නම් දවසක් නිවාඩු නේ..:baffled: උඹ ගෙදර ගිහින් ආයේ කොළඹ ආවද...:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මොන පයන්නක්ද.....:baffled:

    :rofl:කිව්ව කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ...ඒක විතරක් නෙමෙයි ඔය Col 7එකත් අහන්න..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් යෙන් එක බැස්සනේ..:D ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...:no:

    හරි ඉතිං. සමහර පාටවල් ටිකක් ගනන් නේ. එවුවා එහෙම තිබුනා වේ.. :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තප්පදෝරුව වගේ බුදියන්නේ නැතුව දවල් වෙනකන් උදේට කන්න දෙයක් හදන්න තිබ්බනේ...:rolleyes::rolleyes:

    ලිබර්ටි අල් බොක්ස් වලියා..:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිටගෙනද....:rolleyes:

    චුට්ටක් විතර නැවිලා තමා කතිරේ ගහන්න වෙන්නේ. අනිත් එක පෙට්ටිය ගාව ඉන්න එකා කන්න වගේ බලං ඉන්නවා නේ කතිරේ ගහනකොට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් යෙන් එක බැස්සනේ..:D ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...:no:

    නෑ බං අර වගේ ගානකින් නැතිනම් අඩුම ගානේ 75000 කින් ගණන් අඩු වෙනවලු කොහොමත්....... හොයලා බලහන්........

    උඹ දැකලා තියෙනවද වෙසල් z ග්‍රේඩ් වල එනවා නිල පාට එකක්....... පට්ට කලර් එක බං එක Metallic ද කොහෙද....... මාර ලුක්.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:කිව්ව කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ...ඒක විතරක් නෙමෙයි ඔය Col 7එකත් අහන්න..:yes:
    කොලඹ 7 මට අදාල නැත.:no:
    යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.:baffled:
    මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චුට්ටක් විතර නැවිලා තමා කතිරේ ගහන්න වෙන්නේ. අනිත් එක පෙට්ටිය ගාව ඉන්න එකා කන්න වගේ බලං ඉන්නවා නේ කතිරේ ගහනකොට.

    :yes::rofl::rofl:මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි ඉතිං. සමහර පාටවල් ටිකක් ගනන් නේ. එවුවා එහෙම තිබුනා වේ.. :rolleyes:

    එහෙම එකක් නෑ බං..පර්ල් වයිට් ඒවත් ඔය අඩුවට සෙට් වෙන්නේ...:yes::yes:
     
    :shocked: ඇයි බං..40km ට වැඩි නම් දවසක් නිවාඩු නේ..:baffled: උඹ ගෙදර ගිහින් ආයේ කොළඹ ආවද...:rolleyes:

    උඹට දවසක් නිවාඩු දෙන්න එපැයි.. :nerd:
    ගෙදර ගිහින් වෝට් කරලා ආයේ ඔෆිස් ආවා බන්, ඒකයි, අද හාෆ් ඩේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::rofl::rofl:මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...:P

    ලොල් x 70 :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චුට්ටක් විතර නැවිලා තමා කතිරේ ගහන්න වෙන්නේ. අනිත් එක පෙට්ටිය ගාව ඉන්න එකා කන්න වගේ බලං ඉන්නවා නේ කතිරේ ගහනකොට.
    :lol::lol:
     
    Status
    Not open for further replies.