EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙකයි පනහේ එකෙක් මූ නම්.:dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=17698524&postcount=22

    සිරාවටම ඔන්න ඔය වගේ පො**යන්ට තමා බං ගේම දෙන්න ඕනේ....... බලපන් ඔය හරකා, අර මනමේන්ද්‍ර, ASP ලියනගේ කියන හාල්පාරුවෝ තුන්දෙනාම මේ පාර මතිවරනෙට ඉදිරිපත් වුනා........ ඔය තුන්දෙනා වෙනුවෙන් මැතිවරණ කාර්යාලය කොයිතරම් වියදමක් දැරුවද චන්ද පත්‍රිකාවේ ඉඳන්ම........ මුන් රටේ සල්ලි විනාස කරන රියල් කාලකන්නි........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසියා එච්චර දෙයක් කරන්න?:lol:

    *කෝනවා ඒවට ආවොත්, මොකා දිනුවත් කමක් නෑ. අවුලක් වගේ නම් කෝල් කරපන්.:angry:

    ඈ බං කිඹුලයියේ උඹත් ඒ ඇමසිනයා කිව්වා එව්වා ගෙඩිය පිටින්ම පිලිගත්තාද......?

    සිංහාසනේ ගියාද ඕකා කියන ඒවට..:rolleyes:

    :rofl::rofl::rofl::rofl: අර පනිනවා කියපු එවුන් පන්නෙත් නෑ..... එහෙව් ඌ කොහෙද අරම දෙයක් කරන්නේ....... පිස්සු.......
    එතන තියන යථාර්ථය මේකයි. උන් දින්නොත් හිංසා කරනව කියන එක.....වෙන මොකක්ද?
    මම පැහැදිලිව ම කිව්වා මම කාටවත් ඡන්දෙ දෙන්නේ නැ කියලා. අනික මට පුළුවන් උපරිම මම වෙනසක් කරන්න මේකේ මතවාදය හැදුවා. පහුගිය ටිකේ ආව ලොරියක්, මිහිචෙරුබ් දාපු ත්‍රෙඩ් බලපල්ලා. එහෙම ස්ථාවර මතවාදයක් ඇති කරන්න ඔය ග්‍රැෆ්ක් මේකේ පෝස්ට් කර කර උඩ පනින් සොන්නයන්ට බැරි වුනා. ඒවට මරාට කඩේ යන ගුනේබායි, ගයියාට රිදුනා.

    ඕකද ඔය අනේ හුකේ යහපාලනය.....ළිදේ පැනපල්ලා බං.....:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මොන සොන්නය ආවත් එකයි!
    අන්න ඒකයි මම මේ සියළු ම දෙනා ප්‍රතික්ෂේප කරන්නේ....
    උඹලට වැඩිය කැක්කුමක් මට මගේ රට ගැන තියනව, මොකද මම මගේ රට වෙනුවෙන් අපායට යන වැඩ කරල තියන නිසා, ලේ හලල තියන නිසා, උණ්ඩ කාල තියන නිසා.....
    මම මගේ රටට කෙළවන්න පෑන් පාරකින්වත් සම්මාදම් වෙන්නේ නෑ......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    lAcQCnv.jpg

    :rolleyes::rolleyes::rolleyes: :dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol: දී කිරට බලල්ලුත් සාක්ෂිලු...... වෙන කාගේ හරි වැරදි වැඩක් නෑ නේ බං ජන්දෙකට...... :angry:

    හාල් කිලෝ එක 95 ට අරන් පොල් ගෙඩිය 70 ට අරන් සම්බෝලයි බතුයි කාල මහින්දට චන්දෙ දාන ගොන්නුත් දැක්ක මචං.කුඩුකාරයන්, එතනෝල් කාරයන්, අවම වශයෙන් 8 වසරවත් සමත් නොමැති වාචාලයන් කරවනු ලබන රටක් දැකීමට තවදුරටත් අපේ දෑස් පව්කාර නොවිය යුතුය.වැරදිලාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හීනෙන්වත් නොදැකපු, 18 වන සංශෝධනයේ තියෙන්නේ මොනවදවත් නොදන්න, අසීමිත බලතලවල අතුරුපල නොපෙනෙන,නොදකින මිනිසුන් පුරවැසියන් ලෙස ජන්ද අයිතිය භාවිත කිරීම කෙතරම් භයානකද යන්න වත්මන් ජනපති නැවත වරක් පත් වුවහොත් ඔබට ඔබේ දෑස් ඉදිරිපිටම බලා ගත හැකි වනු ඇත.

    :rofl: ලිද ලිද...... :lol:
    මයිත්‍රී දිනුවොත් පෝලිමට එන්න ගන්න ඔය කුඩුකාරයොයි, එතනෝල් කාරයොයි ප්‍රතික්ශේප කරන් නැහැ මචන්...බුත් අතක් දීලම හිනාවෙලා පිලිගනියි.ප්‍රතිපත්ති ගරුක දේශපාලකයො කී දෙනාද බන් ඉන්නෙ. මේ ලගදි කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ අර ලොරි වල කරන මියුසිකල් එකක් කරනව පෝස්ටර් කටවුට් ගහන්.ඊට එහා පැත්තෙ වාහන පෙලපාලි..මට ඒක දැක්කම හිතුනෙ අපේ රටේ මිනිස්සු මේවට රැවටිලා චන්දෙ දෙනවනෙ කියලා... අපි හැමදම බන්ගලාදේශෙ,දකුණු ඉන්දියාවෙ උන්ව දැක්කම උන්ගෙ මානසිකත්වෙ දැක්කම හිනා වුනා.ඒත් අපේ රටේ දේශපාලන හැසිරීම දැක්කම,මිනිස්සු බත් පැකට් එකට චන්ද රැස්වීම් වලට යනව දැක්කම හිතට කියාගන්න බැරි දුකක් දැනුන අර මිනිස්සුන්ගෙයි අපෙයි තියෙන වෙනස මොකක්ද කියලා.. මම සුද්දො අපේ රටේ දකින තැනකදි හිතන්නේ අනේ මුන් අපේ සමහර මිනිස්සු කරන තුට්ටු දෙකේ විගඩම් වලට මොන විදියට හිනාවෙනව \ඇතිද,තමුන්ගෙ රටවලට ගිහින් මොනව කියනව ඇතිද කියලා..
    මම ඉදිරිපත් කලේ මගේ පුද්ගලික මතය... මට සිරිසේනට/රනිල්ට/චන්ද්‍රිකාට සාපේක්ශව මහින්ද හොදයි...ඒකෙ තේරුම මම මහින්දව 100% ක් අනුමත කරනව කියන එක නෙමෙයි.හැදෙන්න ඕනි දේවල් බොහොමයි...ඒ වගේම මහින්ද වැරදි කලා කියලා චන්දෙන් පැරදුනොත් පිටරට දක්කලා නඩු අහනවටනම් කොහොමත් කැමති නැහැ.නමුත් මේ චන්ද ප්‍රතිපලෙන් මහින්ද ලොකු පාඩමක් ඉගෙනගන්නව කියන එක ගැන විශ්වාසයක් තියෙනව...අපි බලමු කවුරු දිනුවත් අපේ මිනිස්සුන්ට මහා සෙතක් වෙන්නෙ නැහැ
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: නාවිකයෝ කිහිප දෙනෙක් වතුරට වැටුනා ඈහුනා..... :lol:

    නාවිකයෝ...... :lol: :lol:
    මම ඉදිරිපත් කලේ මගේ මතය ...නාවිකයන්ගෙ මතය නෙමෙයි..මම එක නාවිකයෙක් විතරයි..තව . නාවිකයන්ට විවිධ මත තියෙන්නෙ පුළුවන් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතන තියන යථාර්ථය මේකයි. උන් දින්නොත් හිංසා කරනව කියන එක.....වෙන මොකක්ද?
    මම පැහැදිලිව ම කිව්වා මම කාටවත් ඡන්දෙ දෙන්නේ නැ කියලා. අනික මට පුළුවන් උපරිම මම වෙනසක් කරන්න මේකේ මතවාදය හැදුවා. පහුගිය ටිකේ ආව ලොරියක්, මිහිචෙරුබ් දාපු ත්‍රෙඩ් බලපල්ලා. එහෙම ස්ථාවර මතවාදයක් ඇති කරන්න ඔය ග්‍රැෆ්ක් මේකේ පෝස්ට් කර කර උඩ පනින් සොන්නයන්ට බැරි වුනා. ඒවට මරාට කඩේ යන ගුනේබායි, ගයියාට රිදුනා.

    ඕකද ඔය අනේ හුකේ යහපාලනය.....ළිදේ පැනපල්ලා බං.....:dull::dull::dull:

    ඇමසින්ගේ මට්ටමෙන් යහපාලනේ මනින්න එපා :no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇමසින්ගේ මට්ටමෙන් යහපාලනේ මනින්න එපා :no:
    මොකා දිනුවත් හෙට අනිද්දා වගේම තව මාස ගානක් යනකම් යහපාලනේ බලාගන්න පුළුවන්... දෙන්නගෙන් කවුරු දිනුවත් ඒ දේ වෙන්න ගනියි..නිදහසේ පාරෙ බැහැලා යන්නවත් තිබුනොත් ලොකු දෙයක් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින්ගේ මට්ටමෙන් යහපාලනේ මනින්න එපා :no:
    හැබැයි ඒකට විරුද්ධව යහපාලනය වෙනුවෙන් පෙනි ඉන්න එකෙක් කතා කලේ නෑ....!!!!!!!!!!:dull:

    ඔය මොකා ආවත් එකයි. අරූ ආවොත් තව අවුරුදු ගානක් රට කනවා. මූ ආවොත් පඹය වෙලා රටට කෙළවපු උන් බලේට එනවා ඇවිල්ලා කෙළවනවා......

    මගේ ඡන්දය මගේ අසල්වැසියා වූ රුවන්තිලක පේදුරු ආරච්චිට දෙමි!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැබැයි ඒකට විරුද්ධව යහපාලනය වෙනුවෙන් පෙනි ඉන්න එකෙක් කතා කලේ නෑ....!!!!!!!!!!:dull:

    ඔය මොකා ආවත් එකයි. අරූ ආවොත් තව අවුරුදු ගානක් රට කනවා. මූ ආවොත් පඹය වෙලා රටට කෙළවපු උන් බලේට එනවා ඇවිල්ලා කෙළවනවා......

    මගේ ඡන්දය මගේ අසල්වැසියා වූ රුවන්තිලක පේදුරු ආරච්චිට දෙමි!
    ටැට්ටරේට දෙමු...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබැයි ඒකට විරුද්ධව යහපාලනය වෙනුවෙන් පෙනි ඉන්න එකෙක් කතා කලේ නෑ....!!!!!!!!!!:dull:

    ඔය මොකා ආවත් එකයි. අරූ ආවොත් තව අවුරුදු ගානක් රට කනවා. මූ ආවොත් පඹය වෙලා රටට කෙළවපු උන් බලේට එනවා ඇවිල්ලා කෙළවනවා......

    මගේ ඡන්දය මගේ අසල්වැසියා වූ රුවන්තිලක පේදුරු ආරච්චිට දෙමි!

    ඇමසිය කියන්නේ පිස්සෙක් ආතල් එකට හොඳයි ඒ මිසක් සිරා ගන්න එපා :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටැට්ටරේට දෙමු...:rofl:

    ටැලිපෝන් එකට (නාමල්ට) දෙමු :rofl:කොහොමද මහින්ද පරද්දල නාමල් දිනුවම ආතල් එක :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මාත් අවා බැදපු කට්ටිය චන්දේ කතාකරන ඒවා බලන්න.....
     
    Status
    Not open for further replies.