ඔවු බන්
ඒත් එදා මූ නැතුව අප්සෙට් අයියා ..
න'වු ෆිලින්ග් නේ කරයි කිවුවේ ..![]()
ඔව් එක කරපු එක තමා බන් රිදෙන්නේ

ඔවු බන්
ඒත් එදා මූ නැතුව අප්සෙට් අයියා ..
න'වු ෆිලින්ග් නේ කරයි කිවුවේ ..![]()

ගලවමු.....නෑ මචන් ඒ දතමයි රිදෙන්නේ...කාලෙන් කාලෙට රිදෙනවා බන්වෙන දතක් නරක වෙලාම නෑ
අඩේ ගලවන්න වෙයි ද ?
![]()




ගලවමු.....
බලමු ආයේ එන්ස් රේ එකක් ඇන්න.....
මොකද මචං කලාතුරකින් තියනව දත් වල මුල් වල ඇක්සසරි රූට් කැනල්ස් කියල අවුලක්......
![]()
ඒවා නර්ව් ෆිලින්ග් එකකදි ෆිල් වෙන්නෙත් නෑ, ෆිල් කරන්නත් බෑ....
එහෙම වුනොත් මරස් ගාලා අදිමු.........![]()

මාගේ වටිනා ඡන්දය ප්රකාශ කොට පැමිණියෙමි..![]()

ඒක උඹේ වැඩක් නේ බං.....දත ගලව්වම හපන්නේ කොහොමද බන් මම ?

ඒව නම් නැත......
මම දත් ඇන්දම හිරිවට්ටන්නේ නැතුව ගලවන්නේ අර සුරංග සේනාරත්න නම් සොන්න හුයන්නා ගේ පමණි.
ඒ වේසාවා නම් මට පේන්නට බැරිය......![]()



ආව ගමන් ළිදේ!!!!![]()

මාගේ වටිනා ඡන්දය ප්රකාශ කොට පැමිණියෙමි..![]()
හිනාවෙලා බඩ කොරවුනා යකෝ....මාස නමයකින් ප්රතිපල ලැබෙයි නෙහ් ?![]()



අන්තිමට ඡන්දය දාන්න ගියාම තියෙන වාසිය තමයි අර ඇඟිල්ලේ ගාන පාට ලාවට ගෑවෙන්නේ..මගේනන් මැකිලත් ඉවරයි...බයේ හිටියේ වෙනදා වගේ දවස් ගානක් කැතට තියෙයි කියලා..යාන්තන් ඇති...![]()
ලාවටලු 
නෑ හෙටම ලැබෙයි..අද ගණිනවනේ..![]()
ඔව් ඒ පැත්තේ අය දස්සයිලු ඕවට 