EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු බන් :yes:
    ඒත් එදා මූ නැතුව අප්සෙට් අයියා ..:dull:



    න'වු ෆිලින්ග් නේ කරයි කිවුවේ ..:confused:

    ඔව් එක කරපු එක තමා බන් රිදෙන්නේ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචන් ඒ දතමයි රිදෙන්නේ...කාලෙන් කාලෙට රිදෙනවා බන් :dull: වෙන දතක් නරක වෙලාම නෑ :no: අඩේ ගලවන්න වෙයි ද ? :baffled:
    ගලවමු.....:rofl::rofl::P
    බලමු ආයේ එන්ස් රේ එකක් ඇන්න.....
    මොකද මචං කලාතුරකින් තියනව දත් වල මුල් වල ඇක්සසරි රූට් කැනල්ස් කියල අවුලක්......
    Image5.gif

    ඒවා නර්ව් ෆිලින්ග් එකකදි ෆිල් වෙන්නෙත් නෑ, ෆිල් කරන්නත් බෑ....
    එහෙම වුනොත් මරස් ගාලා අදිමු.........:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගලවමු.....:rofl::rofl::P
    බලමු ආයේ එන්ස් රේ එකක් ඇන්න.....
    මොකද මචං කලාතුරකින් තියනව දත් වල මුල් වල ඇක්සසරි රූට් කැනල්ස් කියල අවුලක්......
    Image5.gif

    ඒවා නර්ව් ෆිලින්ග් එකකදි ෆිල් වෙන්නෙත් නෑ, ෆිල් කරන්නත් බෑ....
    එහෙම වුනොත් මරස් ගාලා අදිමු.........:baffled:

    බය කරන්න එපා බන් :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත ගලව්වම හපන්නේ කොහොමද බන් මම ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාගේ වටිනා ඡන්දය ප්‍රකාශ කොට පැමිණියෙමි..:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගේ වටිනා ඡන්දය ප්‍රකාශ කොට පැමිණියෙමි..:D

    මාස නමයකින් ප්‍රතිපල ලැබෙයි නෙහ් ? :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්තිමට ඡන්දය දාන්න ගියාම තියෙන වාසිය තමයි අර ඇඟිල්ලේ ගාන පාට ලාවට ගෑවෙන්නේ..මගේනන් මැකිලත් ඉවරයි...බයේ හිටියේ වෙනදා වගේ දවස් ගානක් කැතට තියෙයි කියලා..යාන්තන් ඇති...:D:love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒව නම් නැත......
    මම දත් ඇන්දම හිරිවට්ටන්නේ නැතුව ගලවන්නේ අර සුරංග සේනාරත්න නම් සොන්න හුයන්නා ගේ පමණි.
    ඒ වේසාවා නම් මට පේන්නට බැරිය......:dull::dull::angry:
    ;);):cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආව ගමන් ළිදේ!!!!:rofl::rofl::rofl::rofl::rofl:

    මේහ් මොකද්ද අර කොලඹ 7 යි රත්නපුරෙයි කතාව?මේ මිනී මහත්තයට ලොකු ප්‍රශ්නයක්..:confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිමට ඡන්දය දාන්න ගියාම තියෙන වාසිය තමයි අර ඇඟිල්ලේ ගාන පාට ලාවට ගෑවෙන්නේ..මගේනන් මැකිලත් ඉවරයි...බයේ හිටියේ වෙනදා වගේ දවස් ගානක් කැතට තියෙයි කියලා..යාන්තන් ඇති...:D:love:

    හෙට වෙනකොට මාර්ක් එක පෙනෙයි ගැනියේ :angry: ලාවටලු :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ හෙටම ලැබෙයි..අද ගණිනවනේ..:P

    අම්මටසිරි මහත්තය වැඩකරු එහෙනම් :baffled: ඔව් ඒ පැත්තේ අය දස්සයිලු ඕවට :rofl:
     
    Status
    Not open for further replies.