• Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    තාම චන්ද ගණන් කරලවත් ඉවර නැ.තාම චන්ද පෙට්ටි එකතු කරමින් ඉන්නේ.මේද පාර සමස්තයක් විදියට ගොඩක් අය චන්දෙ පාවිච්චි කරලා තියනවා.

    එත් තාම මහින්ද හෝ සිරිසේන දිනනවා කියල කාටවත් කියන්න බැ.
    චන්දෙ බලල ඉවර වෙනකම් මහින්දට චන්දෙ වැඩි සිරිසේනට චන්දෙ වැඩි කියා කියා බොරු නිව්ස් දාල වැඩක් නැ හෙට වෙද්දී කව්ද දින්නේ කියල දැන ගන්න පුළුවන්.

    මට නම් කියන්න තියෙන්නේ මහින්ද දින්නත් සිරිසේන දින්නත් .වටේ පිටේ ගෙවල් වල උන් එක්ක රන්ඩු කරගෙන උන්ව තරහ කරගන්න එපා.තමුන්ගේ යාලුවෝ තරහ කර ගන්න එපා.මොකද තමුන්ට කරදරයක් උන වෙලාවට මහින්ද වත් සිරිසේනවත් ඇවිත් උදව් කරන්නේ නැ.

    කව්රු දින්නත් අනිත් උන්ගෙන් පලිගන්න එපා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar312790_53.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මට නම් කියන්න තියෙන්නේ මහින්ද දින්නත් සිරිසේන දින්නත් .වටේ පිටේ ගෙවල් වල උන් එක්ක රන්ඩු කරගෙන උන්ව තරහ කරගන්න එපා.තමුන්ගේ යාලුවෝ තරහ කර ගන්න එපා.මොකද තමුන්ට කරදරයක් උන වෙලාවට මහින්ද වත් සිරිසේනවත් ඇවිත් උදව් කරන්නේ නැ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එළකිරි_කොල්ලා;17700693 said:
    තාම චන්ද ගණන් කරලවත් ඉවර නැ.

    එත් තාම මහින්ද හෝ සිරිසේන දිනනවා කියල කාටවත් කියන්න බැ.
    8.gif
    උඹ මාරයිනේ
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මිනිස්සුන්ට දැන් තේරිලා තියෙන්නේ චන්දයක් කියන්නේ දෙපැත්ටට බෙදිලා ගහ මරාගන්න දෙයක් නෙමයි කියලා..වෙනදා චන්ද වේලට වඩා අද සාමාන්‍ය දවසක් වගේ මිනිස්සු වැඩට ගියා..චන්දෙ දැම්මා..එක හොද ප්‍රවනතාවක්...:yes::yes: ඉස්සර සමාජෙට වඩා දැන් සමාජේ දිවුනුයි...:yes::yes: