If MY3 Won....

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති

    :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති

    aniwa math kiyanne horakan krapu salli gatta nam athi :yes: ratata deyak krapu kenek ne :rolleyes:

    Mervin Silva & Son , Duminda Silva ,ITN set 1ka wge ewunata nam supiri දඩුවම් දෙන්ඩ ඕනි :frown:

    ඉරාජ් ජැක්සන් වගේ එවුන්ව පාරේ කුණු අදින්ඩ වත් දාන්ඩ ඕනි :P
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලංකාවට ගැලපෙන්නෙ එවැනි පාලනයක් තමා. :)

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    onna ponna kama eliyata panna..hetin passe puluwan nam reddak adan waren elakiriyata..dan dup gas balla yanna..:angry::angry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති

    :yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති

    He was our demon. But now we got a question about the phase 'our'.
    It's our demons who work for CIA for money. We need some quota limits of his working hours. Overtime could not be tolerated.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    හමුදාපති කිව්වට හමුදාවේ අය අහන්නේ නෑ
    මහින්ද දිනුවත්, පොරට ජිවත් වෙන්න වෙන්නේ පට්ට බයෙන් මොකද කොයි වෙලේ හෝ හමුදාවෙන් කැරැල්ලක් ඇති වේ කියා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    aniwa math kiyanne horakan krapu salli gatta nam athi :yes: ratata deyak krapu kenek ne :rolleyes:

    Mervin Silva & Son , Duminda Silva ,ITN set 1ka wge ewunata nam supiri දඩුවම් දෙන්ඩ ඕනි :frown:

    ඉරාජ් ජැක්සන් වගේ එවුන්ව පාරේ කුණු අදින්ඩ වත් දාන්ඩ ඕනි :P
    හඩ්ඩාට මොනවගේ දඩුවමක්ද මචන් දෙන්න ඕනේ....:D