Election Result -Breaking News

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :angry::angry::angry::angry::angry:


    ඕවා යන බව කව්රුත් දන්නවනේ බන්



    ඕව ලොවෙත් යනවා

    නෑ නෑ මන් මේක කිවුවෙ කට්ටිය මොරාල් බස්සගෙන ආතල් එක නැති කරගන්න ඉස්සෙල්ල.
    :D:D:D:D
     

    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    images


    කොයි අනිත් එක්කෙන...
     

    thanujaka

    Well-known member
  • සට සට ගාලා වැටෙනව ඇති :rofl:

    අර චන්ද්‍රසිරි බණ්ඩාරය එහෙම කියපුව දැක්කද උබ..
    මහින්දගේ බෙටි කෑවේ නැති එක විතරයි..
    දැන් හෙමිට හෙමිට ෆුකවල් වලට මැහුම් දාගන්නවා ඇති ඕකුං...:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ ඉස්සර අය්යෙ. මූ මේ පාර නාගත්ත. ඉල්ලන් කෑවෙ. කරපු වැඩ හින්දමයි මිනිස්සු අනිත් පැත්ත හැරුනෙ.
    පොර ගිය පාරත් රෑ කොහෙටද මාරු වෙලා දිනනව කියල කන්ෆර්ම් වුනහමලු ආවෙ. මේ පාරත් එහෙමද දන්නෙ නෑ

    ehema unoth hoda:)
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    යකෝ සුමනදාස අබේගුණවර්ධනට වැලි දාල පු* අරින්න තරං තරහ ඇති දැන් මහින්දයට..
    අර චන්ද්‍රසිරි බණ්ඩාරයට එහෙම සරමෙම රෙවෙනවා ඇති බස බස ගාල...

    :lol::lol::lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ.. :yes: ගොඩක් අය බැන බැන ගියේ..:dull:

    Sirawata machoo.....:yes::yes::yes:
    11.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අර චන්ද්‍රසිරි බණ්ඩාරය එහෙම කියපුව දැක්කද උබ..
    මහින්දගේ බෙටි කෑවේ නැති එක විතරයි..
    දැන් හෙමිට හෙමිට ෆුකවල් වලට මැහුම් දාගන්නවා ඇති ඕකුං...:rofl:
    ඕකව ගෙන්නල වෙඩි තියවන්න ඕන :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාටවත් හැමදාම බලයේ ඉන්න බැහැ බන්. jr උනත් හිතුවේ එහම...... මහින්දටත් එක පොදුයි මචං. දැන් වශී කුන්ත පුකේ ගහගන්නයි වෙන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,944
    27,036
    113
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.

    -slupfa