ඕවා යන බව කව්රුත් දන්නවනේ බන්
ඕව ලොවෙත් යනවා



සට සට ගාලා වැටෙනව ඇති![]()

වනචරයා
මම දැක්කෙත් දැන් බන්.. fb එකේ share උන එකක්



siriyawantha keli podda 

ඔන්න ඉතිං ඔයත් මගුලක් කියවනවා....
ඒ ඉස්සර අය්යෙ. මූ මේ පාර නාගත්ත. ඉල්ලන් කෑවෙ. කරපු වැඩ හින්දමයි මිනිස්සු අනිත් පැත්ත හැරුනෙ.
පොර ගිය පාරත් රෑ කොහෙටද මාරු වෙලා දිනනව කියල කන්ෆර්ම් වුනහමලු ආවෙ. මේ පාරත් එහෙමද දන්නෙ නෑ

යකෝ සුමනදාස අබේගුණවර්ධනට වැලි දාල පු* අරින්න තරං තරහ ඇති දැන් මහින්දයට..
අර චන්ද්‍රසිරි බණ්ඩාරයට එහෙම සරමෙම රෙවෙනවා ඇති බස බස ගාල...



ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ..ගොඩක් අය බැන බැන ගියේ..


ඕකව ගෙන්නල වෙඩි තියවන්න ඕනඅර චන්ද්‍රසිරි බණ්ඩාරය එහෙම කියපුව දැක්කද උබ..
මහින්දගේ බෙටි කෑවේ නැති එක විතරයි..
දැන් හෙමිට හෙමිට ෆුකවල් වලට මැහුම් දාගන්නවා ඇති ඕකුං...![]()
